කියවලා තියේ...ඔය වගෙමයි වැඩ බැරි දාසගේ කතා...පොඩි කාලේ මතක අලුත් කලාට ස්තූතියි..![]()
හරි ලස්සනයි
මාත් කියවල තියෙනව..
+rep
වැඩ බැරි දාසගෙ කතා තියෙනවනම් දාපන්![]()
චින් චින්ගේ සිහිනය කියල පොතක් තිබ්බ මතකයි.. මට ඉස්සර බත් කවනකොට ඒ පොතේ තියෙන පින්තූර පෙන්නල තමයි කවන්නෙ..
ආසයි ඒක ආයෙ බලන්න
Bro thanks for taking us to the past...
ade man podi kaledi kiyewwa bnthaama mathakai
![]()
adow parana kathawak... punchi kale mathak una bn sirawata....
mage podi kaale asama katha potha .. mekai wada bari daasa pothai..montissori yana kaale![]()
![]()
![]()
![]()
REP+
REP+
යකෝ උබ මාව අඩවන්නද හදන්නේ !
පට්ට ලස්සන අතීතයක් තිබ්බ බන් ඕකත් එක්ක !
++++

You must spread some Reputation around before giving it to Sri_Sampath again.
ඔන්න පුලුවන් සේරටම ආපහු දුන්නා,අඩේ අතීත මතය්කය අලුත් වුනා ක්ශනිකව. ඔය පොත පොඩි කාලේ කී පාරක් කියවලා ඇතිද? ඔව්වත් එක්ක පොඩි විදිහටම ඉන්න තිබ්බ නම් කියල හිතෙනවා.![]()

ෂා... ඕක මාර ලස්සන කතා පොතක්... අපේ අම්මා මම 2 වසරේ ඉන්දැද්දි මල්පියලි එකෙන්ද කොහෙද තිබ්බ පොත් ප්රදර්ශනේකින් අරන් දුන්නා...මේ ලඟක් වෙනකම්ම තිබිලා පොඩි ලමයෙක්ට දුන්නා...
තව ලස්සන පොත් ගොඩාක් තියෙනවා..
අරුම පුදුම ඉස්කෝලේ (ටොට්ටෝ චං)
දඟමල්ල
දොලයි වෙලයි තනි උනදා (අඹ යාලුවෝ වගේම කතාවක්)
පන් පසිඳුවන් (famous five)
මොන්තක්රිස්තෝ සිටුවරයා (මට පැපොල හැදිලා ඉන්දැද්දි අම්මා ලයිබ්රි එකෙන් ගෙනත් දුන්නා..ඒකේ පොත් ඔක්කෝම කියෙව්වා ...)
බොහොම ස්තූත්යි අපේ සුන්දර ලමා කාලේ මතක් කරලා දුන්නට..
රෙප් +++++++++++++++++++++++++++++++++++++