1. other guy

    විකාර-ත්‍රෙඩ්-එකක්

    පට්ට ත්‍රේඩ් එක. එත් මචන් ඔයා ත්‍රේඩ් දාන වේගේට රෙප් ආපහු දෙන්න අමාරුයි. දාන්න පහක්. මටත් හිතෙන්නේ ඔහොමම තමයි.
  2. other guy

    අත්භූත-ඔරෙගන්-සළාව

    You must spread some Reputation around before giving it to Trouble_Maker again.
  3. other guy

    No

    හොඳ ලිපියක්. ෆිල්ම්එක හොයාගෙන බලන්න ඕනේ http://www.imdb.com/title/tt2059255/
  4. other guy

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    සිරාවට . කුලෙ නවසීලන්ත මැච් එක ෆේල් වුන නිසා අයින් කරලා දාන එක මෝඩ වැඩක්
  5. other guy

    # RESPECT #

    respect
  6. other guy

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    මම හිතන්නේ දැන් ඩෙත් බෝලින්ග් අවුලට තියෙන එකම විසදුම තමයි කුලේව ආපහු ගන්න එක. ලක්මාල්ට කොහොමත් ඩේත් බෝලින්ග් බෑ. චමීරත් එකපාරටම හොදට ඩේත් බෝලින්ග් කරයි කියලා හිතන්න අමාරුයි.කුලේත් කෑවා වුනත් තිසර,ලක්මාල් තරම් කෑවේ නෑ. අනික ඒ කෑවෙත් නවසීලන්තෙන්
  7. other guy

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    එත් මචන් මහේල 4ත් වඩා පහලින් එව්වොත් ම්හේලගෙන් ටීම් එකට ගන්න පුලුවන් වාසිය අඩුවෙනවා.
  8. other guy

    ආඩම්බරයි..

    ඔව් බන් වෙන රටක ක්‍රීඩකයෙක්වුනත් හොදට සෙල්ලම් කලා නම් ගරහන්නේ නැතුව එක අගය කරන්න පුලුවන් වෙන්න ඕනේ.

    No contents