යකෝ මෙන්න ෆිල්ම්!

tintinslka

Active member
  • Dec 6, 2014
    772
    77
    28
    පූර්ව ප්‍රචාරක පටය බැලුවාම නම් පෙනෙන්නේ ඉතාමත්ම උසස් ප්‍රමිතියකට මෙය නිර්මාණය කර ඇති බවයි. අනිවාර්යයෙන්ම නිෂ්පාදකයන්ටත් සාධාරණයක් ඉටු වෙන්න ශාලාවකින්ම බලනවා. බෙදාගත්තාට ඉස්තූතියි.

    :yes: :yes: :yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේකෙ directors ල මගේ යාළුවො. උන්ගේ පලවෙනි film එක. කොච්චර quality එකට වැඩේ කලත්, ලංකාවෙ තැනක් ගන්න හරි අමාරුයිලු. හැම මගුලෙම දේශපාලනේ හින්ද, කට්ට කාගෙන වැඩේ කරන්නෙ. උන් ලංකාවෙ වැඩි කාලයක් ඉන්න එකක් නෑ.:no: ලංකාවේ තියන ක්‍රමය හැටියට, හැකියාව තියන එකෙක්ට ඔලුව උස්සන්න අමාරුයි.:angry:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඔව් මචන් ගැමුනු එකට වඩා හොඳයි වගේ,එලකිරි location ටිකකුත් තියෙනව වගේ :)
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මේකෙ directors ල මගේ යාළුවො. උන්ගේ පලවෙනි film එක. කොච්චර quality එකට වැඩේ කලත්, ලංකාවෙ තැනක් ගන්න හරි අමාරුයිලු. හැම මගුලෙම දේශපාලනේ හින්ද, කට්ට කාගෙන වැඩේ කරන්නෙ. උන් ලංකාවෙ වැඩි කාලයක් ඉන්න එකක් නෑ.:no: ලංකාවේ තියන ක්‍රමය හැටියට, හැකියාව තියන එකෙක්ට ඔලුව උස්සන්න අමාරුයි.:angry:

    trailar එක් නම් පට්ට මචන්,film එකත් ඒ විදිහටම ඇති කියල හිතනව :)

    ඔව් බන්.ලන්කාවෙ තියෙන ක්‍රමයේ හැටියට හරියට වැඩ කරන කෙනෙක්ට ගොඩයන්න අමාරුයි.බලපන් ඔය රජයෙ රස්සා හොයන උන්.අයිස් ගහල පඩි ගන්න බලාගෙනමනෙ job එකට යන්නෙ :baffled: .ඒකනෙ private sector එක බලාගෙන ඉද්දි ගොඩ් යන්න :)
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    trailar එක් නම් පට්ට මචන්,film එකත් ඒ විදිහටම ඇති කියල හිතනව :)

    ඔව් බන්.ලන්කාවෙ තියෙන ක්‍රමයේ හැටියට හරියට වැඩ කරන කෙනෙක්ට ගොඩයන්න අමාරුයි.බලපන් ඔය රජයෙ රස්සා හොයන උන්.අයිස් ගහල පඩි ගන්න බලාගෙනමනෙ job එකට යන්නෙ :baffled: .ඒකනෙ private sector එක බලාගෙන ඉද්දි ගොඩ් යන්න :)

    film එකනම් පට්ට. මාස කිහිපෙකට කලින්, උන් මට කෑලි ටිකක් පෙන්නුව. CG සම්පුර්ණ කරලා තිබ්බේ නෑ. International standard එකට වැඩේ තිබ්බ.:yes:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    film එකනම් පට්ට. මාස කිහිපෙකට කලින්, උන් මට කෑලි ටිකක් පෙන්නුව. CG සම්පුර්ණ කරලා තිබ්බේ නෑ. International standard එකට වැඩේ තිබ්බ.:yes:

    ඔව් බන් මෙතෙක් බලපු හොඳම trailar එක.International standard වැඩේනම් තියෙනවා.release වෙන්නෙ කවදද කියල දන්නවද :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ela ela මම හොද quality එකේ ලංකාවේ movie එකක් දැක්කමයි.නමුත් sound quality එක මදි වගේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩෝ පට්ට මචෝ...
    පලවෙනි වතාවට මගේ වුවමනාවෙන්ම ලංකාවේ film එකක් බලන්න යනවා. :) :)

    thanks for sharing (+7)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    film එකනම් පට්ට. මාස කිහිපෙකට කලින්, උන් මට කෑලි ටිකක් පෙන්නුව. CG සම්පුර්ණ කරලා තිබ්බේ නෑ. International standard එකට වැඩේ තිබ්බ.:yes:

    එහෙනම් එච්චරයි! :yes:
    එළකිරි... :yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔව් බන් මෙතෙක් බලපු හොඳම trailar එක.International standard වැඩේනම් තියෙනවා.release වෙන්නෙ කවදද කියල දන්නවද :)

    ඒ දවස් වලනම් මතක හැටියට කිව්වෙ මැයි වගේ කියල. දැන් කොහොමද දන්නේ නෑ. අහල බලන්න ඕන.​
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    ඒ දවස් වලනම් මතක හැටියට කිව්වෙ මැයි වගේ කියල. දැන් කොහොමද දන්නේ නෑ. අහල බලන්න ඕන.​
    උන්ට පිස්සු කොර කැම් සෙට්අප් එකක්නෙ බන් තියෙන්නෙ. ලංකාවෙ එහෙම එකක් කාලෙකට දකින්න වෙයි කියල මම හිතුවෙම නෑ. :)

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    අම්මට සිරි..
    ලංකාවෙන් තව අවුරුදු දහයකින් මෙහා මෙහෙම ෆිල්ම් එකක් එයි කියල නම් හිතුවෙ නෑ..

    හොරෙන් බලන්නෙ නැතුව ගිහින්ම බලනව අනිවා..

    superb

    Sirawatama colors pattai nee :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොරෙන් බලන්නෙ නැතුව ගිහින්ම බලනව අනිවා..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Hee he... LIVE gathiya wadi ban.... Melo rahak naha... natural colors mai godak thiyenne.... man balaporoththu wene Hobbit wage Cinematography Quality ekak SL wala hadenawa bala..... Me Baila walata wada 60's,70's Sinhala Black & White movies pattama pattai... Wijaya, Gaminila Act karnawa balannath aasai... e tharam Quality and Thaathwiai....