Wife ගෙ ගෙදර ඉන්න පිස්සු පූසො දෙන්න හැමතැනම චූ කරනවා බං. වහලේ උඩ බෙටි දාන්නේ. අද ගඳක් ඇවිත් බලනකොට සාලේ කෙලවරක boka දාලා, මං පුටුවක වත් වාඩි වෙන්නෙ නෑ, අප්පිරියා හිතෙනව, කෑම කන්නත් අප්පිරියා හිතුනා අද නම්.
ගෙදර අය හරි හොඳයි, පොඩි එකා බලාගන්නවා, but මේ scene එක මාර අවුල්.
Puso කියන ජාතියම එපා...