Good
Good learning point. මමත් ඕක ඉගෙන ගත්තා, හැබැයි මොනවා කරත් තරුණ කාලේ තිබ්බ ලස්සන එන්නේ නෑ,
But කෙල්ලන්ගේ attraction වැඩි වුණා.
6,7,8 Difficult to agree
------ Post added on 1704887153
දෙපැත්තක් තියනවා, දැන් economy එක එක්ක නම් ඇත්ත. But ඉන්න ගෙදර හොඳට තියෙන්න ඕන, size එකට වඩා comfort...