1. gayankuwait

    EK Married Club-12

    ඔව් මන් නිදනවා මල්ලී...............ගුඩ් නයිට් වේවා...මයිත්‍රී වේවා!!!!!!!!!!!:yes::yes:
  2. gayankuwait

    Election Result -Breaking News

    80ක් එන එකක් නැහැ බන් නිල නොවෙන එවා ගැන කියන්න බැහැ හිතෙන හිතෙන ගනන් දාන්නෙ
  3. gayankuwait

    Election Result -Breaking News

    උතුර මහින්දට හැරෙන්නවත් බැරි වෙයි 32/35% ක් වත් ආවොත් සමහර විට චාන්ස් තියෙයි මෙ යන විදියට තාම කියන්න බැහැ එක තැපල් පතිපලයක් බලලා
  4. gayankuwait

    Election Result -Breaking News

    අනිවා බන් මදි තාම තැපල් චන්දනෙ තාම යන්නෙ බලමු බයියන්ගෙ චන්ද කොහොමද කියලා දකුනෙන් 62%ක් වත් මහින්ද ගන්නෙ නැත්නම් ගෙදර ය්න්න අවස්තාව වැඩි උතුර කොහොමද කියාල් හිතා ගන්න බැහැ 65/34 වගෙ වත් වෙයිද?
  5. gayankuwait

    මුන්_හොර_කරනවද?

    පිස්සුද බන් උබට මොන හොරද පරක්කු වෙනවා කොහොමත් හැමදාම
  6. gayankuwait

    Election Result -Breaking News

    අනිවා උතුරෙන් යන පරතරය හෙවුවෙ නැති උනොත් බඩුම තම්යි:D
  7. gayankuwait

    Election Result -Breaking News

    මැ කො මුලින් කියන්න තිබුනානෙ:rofl:
  8. gayankuwait

    Election Result -Breaking News

    ඔව් සිරා දිනල ඇති බදුල්ල කොහොමත් යුඇන්පි බලකොටුවක්:yes: :no: මෙ පාඅර වෙනස් වෙලා ඇති බදුල්ලෙ උන් තම්යි ගැන්ම ගත්තෙ මුලින් දුන්නත් අන්තිමට දුන්නත් එකයි බන්
  9. gayankuwait

    Election Result -Breaking News

    හරීන් කියනවා my3 බදුල්ල seat එක දිනලා කියල. උගේ fb page එකේ මේ දැන් දාල තියෙන්නේ
  10. gayankuwait

    Election Result -Breaking News

    :yes:
  11. gayankuwait

    Election Result -Breaking News

    12 විතර වෙනකොට දෙයි පුතෙ:love:
  12. gayankuwait

    Election Result -Breaking News

    උබට මොන චන්දද නිදා ගනින් පාඩම් කරලා ඉවරනම් :rofl:
  13. gayankuwait

    Hi Im New Here

    අනිවා බන් ගුඩ් නයිට් මචන්
  14. gayankuwait

    Hi Im New Here

    ඔව් බන් එ සොදුරු අතිතෙ මතක් වෙනකොටත් දුකයි දැන් ඉන්න උන් ආතල් ගන්න දන්නෙ නැහැ :D ඔකෙ මචන් පස්සෙ සෙට් වෙමු ජය වෙවා උබට:love:
  15. gayankuwait

    what the fcuk is this

    Malwarebytes Anti-Malware එක දාගෙන ස්කෑන් පාරක් දාපන්.. Ad Block Plus අැඩෝනය දාගනිං Browser එකට..
  16. gayankuwait

    Election Result -Breaking News

    මෙහෙන් අඩු වෙන එවා උතුරු නැගෙනහිරෙන් අල්ලයි බන් කිට්ටුව යන්නෙ දකුනෙ ලොකු පරතරයකින් මහින්ද දිනන්න ඔන සිරිසෙනව පරද්දවන්නනම් 1000/2000 පරතරයකින් දිනල අල්ලන්න අමරුයි සිරාව
  17. gayankuwait

    Hi Im New Here

    ඔක්කොම අතුරුදන් වෙල බැදලා කුඩු වෙල වගෙ:P චන්දෙ දැම්මා:love:
  18. gayankuwait

    නිල ප්‍රතිපල-ජනාධිපතිවරණය 2015

    :rofl::rofl: දෙපැත්තෙම
  19. gayankuwait

    නිල ප්‍රතිපල-ජනාධිපතිවරණය 2015

    මම අනිත් අය ගැනනම් දන්නෙ නැහැ කොල්ලො මාම් ෆෙක් වලින් ආවෙත් නැහැ මම මාරු වෙන්නෙත් නැහැ මරාට සපොර්ට් කරා කියල නොකියා ඉන්නෙත් නැහැ උබ දන්නවානෙ ;)

    No contents