මට කොන්දක් නැහැ කියන්නෙ මොන හෙතුවටද බන් මම මගෙ මතෙ වෙනුවෙන් පෙනි හිටියා මොකා විරුද්ද උනත් ෆෙක් වලින් රැගුවෙ නැහැ උබලා කියාන් දෙවල් බාර ගන්නත් ලැස්තියි එ වගෙම උබලට සුබ පතන්නත් ලැස්තියි රටටත් හොදක් වෙවා කියලා බොක්කෙන්ම ප්‍රාර්තනා කරනවා මම කොයි වෙලාවකවත් පක්ශ ගැන හිතලා කතා කරා නෙමෙ රට ගැන හිතලා...