යකො වැලිවිට පාරෙ විජේ අයියගෙ කඩෙන් කාපං,ගෙදරක්,කෑම දෙනවා බඩ පැලෙන්නෙ,ගෙදර හදන කෑම,නැත්තම් ගැමුනුපුර මහින්ද අයියගෙ කඩේ තමයි...හැබැයි ඒ කෑම එකට වඩා විජෙ අයියගෙ කෑම එක පට්ට,අපි ඉස්සර රෑ යනවා 10 විතර,කෑම ඉවරයි එතකොට,පොර ආයෙ කෑම හදල දෙනවා,අපි ඉතින් 12 ට විතර රෑට කෑම කාල එනවාපට්ට ආතල් ඕයි ඒ කාලෙ
![]()
vije ayyage duwa den loku lamayeklu bolan !
පට්ට ආතල් ඕයි ඒ කාලෙ
බොට පිස්සුද යකෝ.....
කම්පියුටර් / ලැප්ටොප් කන්න බෑ යකෝ......
