1. Maui_15

    බයියන්ගේ රණවිරු ගාය

    ඕවා වැඩක් නෑ බයියෝන්ට..උන්ට රට ජාතිය බේරගන්න යක්ඛ හමුදාව ඉන්නෝනේ..නැත්තං කටු ඇනෙනෝ..:yes:
  2. Maui_15

    බයියන්ගේ රණවිරු ගාය

    බයියන්ගේ රණවිරු ගායට බෙහෙත් දෙන්න නේද යන්නේ හිංගලු. යුධ හමුදාවේ සංඛ්‍යාව 2024 දි 135,000 දක්වා සහ 2030 වෙද්දි 100,000 දක්වා අඩු කිරීමට සැලසුම්. :shocked::shocked: තොපිට රට ජාතිය බේර ගන්න අවසන් අවස්තාවක් ආයෙත් එන්නයි යන්නේ සිංහලු. Source...
  3. Maui_15

    සමනල ආන්ඩුවේ රට කෙරුවාව ?

    පරන ඒවා අදින්නෙපා බං..බැසිල් කේස් 🤭 🤭
  4. Maui_15

    UNP PAKAYO

    හෙන ගාන්න එපැයි යකෝ රනිලට. නේද @2osama 🤭 🤭
  5. Maui_15

    වෙන උන් ආයෝජන ගෙනල්ල factories දානවා. කුණු ජෙප්පෝ (NPP) ගිහින් වෘත්තීය සමිති අටෝලා වර්ජන කරෝනවා

    රටේ මහ බැංකුව හොරා කෑවේ ආයෝජය්කයෝ ගෙන්න ගන්න වෙන්නැති 🤭🤭🤭 @2osama කවුද බං රට හදන්නේ? රනිල්ද? 🤭 🤭 🤭 ------ Post added on 1678041254
  6. Maui_15

    ලංකාවේ ඉකොනොමික්ස් ගැන හොඳටම දන්නේ මුන්ගෙන් කවුද?

    වීරවන්ස , පී බී ජයසුන්දර නැත්තේ මොකෝ :rolleyes::rolleyes:
  7. Maui_15

    ශෝ මනි ‌ගැන උදව්වක්

    Bank balance confirmation එක තමා මම හිතන්නේ ඔය letter එක කියන්නේ.ඒකේ address කරන්නේ උඹට visa එක දෙන කෙනාට හරි අදාල එම්බසි එකට හරිනේ..එතකොට ඒ අදාල කෙනාට පුලුවන් bank එක contact කරලා දීපු ලියුම සහ එකේ කියන amount එක හරිද බලන්න.
  8. Maui_15

    ශෝ මනි ‌ගැන උදව්වක්

    පෙන්නන්න ඕනේ ගාන යන රට අනුව සහ යන dependent ලා ගාන අනුව වෙනස් වෙනවා.
  9. Maui_15

    ශෝ මනි ‌ගැන උදව්වක්

    Letter එක හරිද කියලා චෙක් කරන්නත් පුලුවන්, ඒ දිනයට ඒ මුදල තිබ්බද කියලත් අදාල bank එකත් එක්ක චෙක් කරන්න පුලුවන්. දැනට මුදල් තියෙනවද කියන තොරතුර බැන්ක් එකෙන් දෙන්නේ නෑ කාටවත් ඔයාගේ අනුදැනුමක් නැතුව.එහෙම චෙක් කරන්න ඕනේ උනොත් immigration එකෙන් කරන්නේ ආයේ bank statement එකක් ඔයාගෙන් ඉල්ලන එක.
  10. Maui_15

    D.V. චානක මැතිදුන් M Sc. Economics විජයග්‍රහණය කරයි 😍

    ලඟදි UOC එකේ graduation ceremony එක තිබ්බා..ඔය බැච් එකේ ඉඳිය මොකෙක් හරි ඇති කිරියේ..මූ මේක ඇත්තටම ගත්තනං සුභ පතනවා..බොරු කරලා පොලිටිකල් පවර් එකෙන් ගත්ත එකක් නං වෙන්නේ කට්ට කාල ඕක ගත්ත මිනිස්සුන්ගේ value එක බස්සන එක.
  11. Maui_15

    Ada Dollar eka

    කබ්රාල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: රනිලට බැරි වැඩ :ROFLMAO::ROFLMAO::ROFLMAO: @erozan any comment ponnayo
  12. Maui_15

    ඩොලර් එක 323.50 යි. 😍😍

    අනුර අනුර කිය කිය ඇඹරෙන්නෙපා..පොන්න රනිලගේ හොඳ කියන්න..අපි මොකුත් කියන් නෑ. 🤭🤭🤭
  13. Maui_15

    Dr. Nandalal Weerasinghe will be officially nominated for Nobel Economic Price - for 2023

    නොබෙල් දෙනවානම් මෙන්න මනුස්සයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  14. Maui_15

    නියම අඩු කුලේ පරයො

    System change :no::no:

    No contents