දිගින් දිගටම ආනයන වියදම් වැඩිවද්දී අපනයන ආදායම් දවසින් දවස අඩුවෙනවා....
ආයෝජකයන් ආකර්ෂණය කරගන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ....(මහ බැංකු කොල්ලයෙන් තිබුනු විශ්වාසෙත් නැතිඋනා....)
රජයේ බදු ප්‍රතිපත්තියත් එක්ක ආයෝජකයෝ එයි කියල විශ්වාසෙකුත් නැහැ..
රජයේ පොහොර සහනාධාර කපාහැරීම ත් එක්ක ශුද්ද ආදායමක් ගත්ත...