අපනයනය -4.1%, කොටස්වෙළෙඳපොළ තුල තිබු විදේශ ආයෝජන -407% ,සෘජු විදේශීය ආයෝජන FDI -37% කින් අඩුවී ඇත- ඊයේ පලකරන ලද මහ බැංකුවේ අලුත්ම පුවත් පත් නිවේදනය
දෙන්නා මාරුවෙන් මාරුවට රට ගිහින් අරන් ආපු ප්‍රතිලාභ වෙන්ටැ..
මේ ටිකට මොන තරම් නම් ආර්ථික සමුළු වලට නම් ගියාද..
උපරිම වෙනසක් කියල කියන්නේ මෙන්න...