1. jayanathek

    තාම යන්නේ ටොයොටා කබලෙන්

    බොරු ඇත්ත කරන්නම උපත් එකෙක් එස්බී...... චන්දෙත් පැරදිලා පිනට ඇවිල්ලා කෑම නම් උපරිම විදියට..... හැබැයි මේ ලාස්ට් චාන්ස්
  2. jayanathek

    රැකියා ලක්ෂ 10

    ඔන්න මම කිව්ව විදියටම කරා ඈ..... මීට අගමැටි
  3. jayanathek

    තිසා වැව සුරකිමු

    බම්ප්
  4. jayanathek

    රජරට කුඹුරු පුරන් වෙලා බන්

    යකෝ වී හැරිසනුත් කිරියෙ ඉන්නවනේ... මගේ රෙප් කපලත් ගිහින්.....
  5. jayanathek

    රජරට කුඹුරු පුරන් වෙලා බන්

    පිරිත් කියන්නයි... බෝධිපුජා කරන්නයි රාජ්‍ය ආයතනවලට දන්වල ජනවාරි පළමු සතියේ.. ජනපතිගේ වර්ෂ පූර්ණය සමරල.....ජනපතිට සෙත් පතල...
  6. jayanathek

    රජරට කුඹුරු පුරන් වෙලා බන්

    ඒ අස්සේ වී හැරිසන් වී ජාවාරමේ.... රජයේ වී තොග දැනට නිදහස් කරල තියෙන්නේ මහා පරිමාණ මෝල් හිමියන් 10 දෙනෙකුට විතරලු. උන් ඒව ගොඩ ගහනවලු.... මේ යන විදියට නියගයක් එන්නත් කලින් හාල් 150 ට වත් යයි
  7. jayanathek

    විල්පත්තුවේ අද තත්වය....

    හදන්න පුලුවන් උපරිම ළමයි ගණන සීමා කරන්න ඕන ඉක්මනටම.... නැත්නම් ලොකු විනාසයක් අතලග සිංහල උන් උපරිම ළමයි 2න්නයි හදන්නේ.. මුස්ලිම් අවමය 7-8 යි
  8. jayanathek

    සංවර්ධන News

  9. jayanathek

    සංවර්ධන News

  10. jayanathek

    සංවර්ධන News

    ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය සතුව ඇති තවත් ගුවන් යානා දෙකක් පාකිස්තානයට විකුනා දැමීමට නියමිත බව සමාගමේ අභ්‍යන්තර අරාංචි මාර්ග සදහන් කරයි. එසේ ලබා දීමට නියමිතව ඇත්තේ 4R-ALL සහ 4R-ALM ගුවන් යානා දෙක වන අතර 2017 පෙබරවාරියේදී මෙම ගණුදනෙවු සිදුකිරීමට නියමිත බවද සදහන්ය.
  11. jayanathek

    etca අත්සන් කරලා ඉවරද

    දැන් ඉතින් ඕකත් අත්සන් කරයි... මේච්චර කෙලවලා තියෙන එකේ ඕක මොකක්ද?
  12. jayanathek

    සෙලාන් බැංකුවත් හාන්සියි

    පර්පචුවල් ටෙෂරීස් ඕක ගන්න ගහපු ප්ලෑනක්..... ඕක වැඩ කරයි තක්කෙටම
  13. jayanathek

    Maithripala Sirisena ගැන මොකද කියන්නෙ?

    පච විද්ද ක්‍රියාවලිය නේද වික්කම සිංහ ගේ....
  14. jayanathek

    සංවර්ධන News

  15. jayanathek

    ජනාධිපතිනම් මෙන්න

    අපෙ උන්ට කොහෙද මෙහෙම කොන්දක්?
  16. jayanathek

    රටට මොකද බන් වෙන්න යන්නේ? :(

    මහින්දගේ වැරදි තියෙනවා.... ඒත් රටේ විප්ලවයක් කරා.... ගමේ මිනිහට ජීවත්වෙන්න පුලුවන් විදියට ආර්ථික විප්ලවයක් කරා.... වී ගොවියට පොහොර ටික වෙලාවට දුන්න.... තේ ගොවියට පොහොර ටික වෙලාවට දුන්න.. කුලුබඩු ටිකට හොද මිලක් දුන්න... ඒ හින්ද ගමේ ආර්ථිකේ හොද වුනා.... ඒ අතරේ සංවර්ධන වැඩත් උනා... හාල් මිල උනත්...
  17. jayanathek

    නත්තල් ගග සහ ආණ්ඩුව

    කොයි වැඩේ කලත් ෆේල්..... පුදුම නැකතකින් වැඩ පටන් ගත්ත ආණ්ඩුවක්....
  18. jayanathek

    රටට මොකද බන් වෙන්න යන්නේ? :(

    මහින්දගේ කාලේ යම් කිසි සංවර්ධනයක් උනා මිනිස්සුන්ට දැනෙන විදියට.... ආර්ථික සංවර්ධනය 8% ක මට්ටමට ආව කියන්නේ හොද තත්වයක්... මොනව හරි ආර්ථික කටයුත්තක යෛදිල ආදායමක් උපයන්න පුලුවන් මට්ටමට රට හැදුන... ඒත් රටේ නැත් බොරු කියල යහපාලන සෙට් එක බලේ ගත්තට දැන් බොරුව අතේ පත්තු වෙලා.... නොතෙමී යන්න කාර් දෙනව...

    No contents