“මහින්ද ඉන්න කාලේ අපේ රටට කන්න හිග වුණේ නෑ. ඒත් අද ආහාර හිගයක් ඇතිවෙලා..!“ ජනපති සිරිසේන කියයි.
වර්තමානයේ මුලු රටේම නියගයත් අාහාර හිගයත් ඇතිවී තිබෙන බවත්, එහෙත් මහින්ද රාජපක්ෂ ජනපතිතුමා සිටින කාලයේ නම් තමා කෘෂිකර්ම ඇමතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ ජනපතිතුමා සමග කටයුතු කරමින් රටට කිසිදු ආහාර හිගයක්...