විල්පත්තුවේ දැවැන්ත සංවර්ධනයක්
විල්පත්තුව ,සිංහරාජය සහ සමනළ අඩවිය ඇතුළු පරිසර සම්පත් රැසක සංරක්ෂණය සදහා කඩිනම් විසදුම් ලබා දෙන ලෙසට බලකරමින් පරිසර සංවිධාන එකමුතුව විසින් (17) කොළඹදී විරෝධතාවයක් පැවත්වූවා.
විරෝධතාකරුවන් වැඩිදුරටත් පැවසුවේ , නිසි පරිසර තක්සේරුවකින් තොරව ඉදිකරන හම්බන්තොට ආයෝජන...