1. mesua90

    Mobile phone - xiaomi vs apple

    I'm not using storage much, Isn't 64gb doing the same? What's the android model you recommend? ------ Post added on 1639825545 What's the android model you recommend? Where to buy? ------ Post added on 1639825579 What's the android model you recommend? Where to buy? යාලුවෙක් ගාව තියනවා...
  2. mesua90

    Mobile phone - xiaomi vs apple

    Thanks මචං
  3. mesua90

    Mobile phone - xiaomi vs apple

    හරි බං ඉතිං ඒ එක එක මිනිස්සු හිතන හැටි නේ, ඒකට අපහාස කරලා වැඩක් නැනේ, දන්න දෙයක් තියනවා නම් කියපන් එච්චරයි. ලංකාවේ මිනිස්සු දුප්පත් හැම එකාටම iphone ගන්න සල්ලි නැහැ, so no point of insulting them.
  4. mesua90

    Mobile phone - xiaomi vs apple

    මගේ අවශ්‍යතා වලට ඒක ඇති හින්දා ගත්තෙ. Kalin තිබ්බේ huawei එකක්, අපරාදේ කියන්න බැහැ එකේ නම් කිසිම අවුලක් තිබ්බේ නැහැ. ගාන අඩු වුණත් calls ගන්න එක වගේ basic දේවල් affect වෙන එක වදයක්. I actually haven't used apple to compare.
  5. mesua90

    Mobile phone - xiaomi vs apple

    ඒක ඇත්ත, නමුත් එහෙම ගාණක් දීලා xiaomi ගන්න එක අපරාදේ නේද, එකයි නොගත්තේ
  6. mesua90

    Mobile phone - xiaomi vs apple

    Why? ඒක තමයි නේ, මමත් දැක්කා. What are the pros and conns? ------ Post added on 1639807705
  7. mesua90

    Mobile phone - xiaomi vs apple

    මචං Redmi 9t එකක් ගත්තා, මං සාමාන්‍යයෙන් budget phond ගන්නේ, ලොකු show off ඒවා ඕන නැහැ, වැඩේ වෙනවා නම් ඇති, නමුත් xiaomi එක එච්චර අල්ලන්නේ නැහැ, Ads වැඩි, wifi connect වෙන්න slow, signal අඩුයි, call කරද්දී buttons ebila record වෙනව, mute වෙනවා, මං දන්න කීප දෙනෙක්ම මේ වගේ case කීවා. ඉතිං apple...
  8. mesua90

    Fountain pens

    Fountain pens use කරන අය, මොනවද එන ප්‍රායෝගික ගැටලු, වතුරට බොඳ වෙන case, ලියන්න වෙලා යන එක etc, ලංකාවේ waterproof ink තියනවාද?
  9. mesua90

    Holiday with Girl Friend

    Limit තියන් යනවා කියන එක නම් වෙයිද මන්දා.
  10. mesua90

    මිනිස්සු ඉන්නේ අමාරුවෙන්

    දැක්කම දුක හිතෙනව. Buy and sell group එකක ගැණු කෙනෙක් දාලා තිබ්බ wedding suit එකක්, ටිකක් බැලුවාම ඇත්තටම උන්ගේ wedding එකට ඇඳපු සූට් එක. ඊට යටින් කෙනෙක් දාලා පරණ ඇදුම් තියනවාද අඳින්න කියලා. මේ අමාරු කාලේ මිනිස්සුන්ට මෙහෙම වත් උදව් ගන්න කීයක් හරි හොයාගන්න මාධ්‍යයක් තියන එක හොඳයි. මට මතකයි...
  11. mesua90

    mewa ahuwa mathakada?

    https://sinhalaebooks.com/2021/08/28/sherlock-holmes-sinhala-audio-books-collection-free-download/
  12. mesua90

    සතුන්ගේ ලෝකය tv series

    ජාතික එකේ යන පරණ tv seies එකක්, මෙකේ නම දන්න අය ඉන්නවද?
  13. mesua90

    පරණ බඩු

    ස්තූතියි මිතුරනි
  14. mesua90

    පරණ බඩු

    පරණ පොත්, phone, computers රෙදි, මේ වගේ දේවල් වලට උඹලා මොකද කරන්නේ?
  15. mesua90

    Nagananda? නාගානන්ද?

    නාගානන්ද ඇත්ත කියන්නේ කොහොමද? පොර මැරුම් නොකා ඉන්නේ කොහොමද?
  16. mesua90

    බිරිඳට බෙන්ස් රථයක් තෑගී දුන් සැලූන් හිමිකරු ප්‍රහාරයකින් ජිවිතක්ෂයට..

    Salon වලට යන්නේ නැති මන් නම් පුදුම වුණා, ඒත් මේක බැලුවාම නම් හිතෙනව salon වලින් සල්ලි හොයන එක magic නෙවෙයි කියලා. මූ සිරාවටම මහන්සි වෙලා වාසනාව නිසා ගොඩ ගිය ද දන්නේ නැහැ, අන්තිමට නිකං gobba scene එකකට මැරුම් කෑවා.. මෙවා හැමොටම හොඳ පාඩම්
  17. mesua90

    චාමර රණවක අතින් සිදු වූ මාරාන්තික ඇක්සිඩන්ට් එක..

    මේ මෝඩ මූසලයා නේද අර modify කරපු bus එකක් වර්ණනා කරන්නේ. එතනත් පේනවා ganja ගහලා ඉන්නේ කියලා. එකම අවුල මේ වගේ උන් පොරවල් කියල හිතන මෝඩ මිනිස්සු වැඩි ලංකාවේ.
  18. mesua90

    ලංකාවේ ඉන්න මෝඩයන්ට හරියන එවුන් තමයී හැම තැනම ඉන්නේ

    පාරක් බ්ලොක් වුණාම ඒක නිකං දාන්නේ අවුරුදු තෑගි හම්බවෙනවා වගේ. Heading එකක් තෝරාගන්න මොලයක් නෑ නේ

    No contents