1. mesua90

    Sri Lankan Cricket

    "ක්‍රිකට් වලින් රටට නම් පාඩුවක් නැහැ...සීරිස් එකකින් කොටි ගානක් හම්බ කරනවා බෝඩ් එක..." මේක තමයී ඕන වුන උත්තරය. මං ඒක දන්නවා, නමුත් උන්ගේ football, american rugby වලින් හැදෙන economy එක තරං දෙයක් අපි වගේ පොඩි රටක Cricket නිසා එනවද? ------ Post added on 1627140357 Ehe එහෙම එකක් නැහැ බං...
  2. mesua90

    Sri Lankan Cricket

    මං cricket බලන කෙනෙක් නෙවෙයි. ඉස්සර බැලුවා නවත්තලා අවුරුදු 15 ක් විතර ඇති. මට තියන ප්‍රශ්නෙ අවුරුදු 10 කින් ඉන්දියාව පැරැද්දුවා කියන එක මහ ලොකු දෙයක් වෙන තරං මෙක වැටිලා නම් අවුරුදු 10 ක් කෝටි ගාණක් වියදම් කරලා අපිට හම්බවෙලා තියන්නේ මොනවද? ඇයි මිනිස්සු මෙච්චර Cricket පස්සෙ යන්නෙ? මට නම් පේන්නේ...
  3. mesua90

    දින වකවානු මතකද?

    කට්ටියම කියලා තියන උපකල්පන හරි කියලා හිතෙනව. අපේ ඔලුවට දරාගන්න බැරි තරං විස්තර දැං සමාජෙ තියනවා, ඒ නිසා දේවල් මතක හිටිනවා අඩුයි වගේ තමයී.
  4. mesua90

    දින වකවානු මතකද?

    ගොඩක් වැඩිහිටි අය ඒකියන්නේ 1950-60 ගනන් වල අයට මේ මේ කාලේ මෙහෙම වුණා, තමන්ගේ ජීවිතේ මේ වැදගත් දේ වුණේ මේ දවසේ වගේ මතකයක් තියනවා. මේක මං අපේ අප්පච්චිගේ, මගේ boss (1960) ගෙ දැකපු දෙයක්. එක එක පුද්ගලයාගේ වෙනස්කම ද මංදා. මට නම් ඔහොම දින මතක නැහැ. අපේ පරපුරේ සාමාජ පසුබිම වෙනස් වුණ නිසා වුණ දෙයක්ද...
  5. mesua90

    පුරස්ථ ග්‍රන්ථිය පිළිකා... (දන්නා කෙනෙක්ගෙන් උදව්වක් ඕනේ )

    වෘෂණ ඉවත් කරන්නේ සාමාන්‍යයෙන් පිළිකාව පැතිරුණා ම හෝමෝන අඩු කරලා පාළනය කරන්න, මොකද මේ පිළිකා වර්ගය පිරිමි ලිංගික හෝමෝන ටෙස්ටොස්ටෙරෝන් තියනව නම් තමයී ගොඩක් වෙලාවට වැවෙන්නේ පිළිකාව මුල් මට්ටමේ නම් purastha ග්‍රන්ථිය විතරක් අයින් කරාම ඇති වෙන්න පුළුවන්.
  6. mesua90

    පුරස්ථ ග්‍රන්ථිය පිළිකා... (දන්නා කෙනෙක්ගෙන් උදව්වක් ඕනේ )

    ඔය කියන ප්‍රතිකාර ඔක්කොම සාර්ථක හොඳ ප්‍රතිකාර, නමුත් හැම දෙයකම යම් අසාර්ථක වීමේ ඉඩක් තියනවා. ගොඩ බෙහෙත් කරන්න යන්න එපා. I'm a qualified medical professional.
  7. mesua90

    නෂ්ඨ වෙන සිංහලුන්

    අකුරණ කියන්නේ පොඩි ප්‍රදේශයක්, නමුත් මුස්ලිම් මිනිස්සු කොච්චර හොඳ widihata උන්ගේ ජාතිය ඉස්සරහට අරන් යනවද? අපේ සිංහල ගම් වල කොහෙද මේ එකමුතුව? උගත්කමට තැන නිසි ඇගයීම? අපේ ඉතින් තියන්නේ වංශ කබල් ගාන එක තමයී. බලාගෙන ගියාම අපේ තමයී අර ඉස්සර කාලේ ගෝත්‍රික මානසිකත්වය තියන්නේ, උං මිථ්‍යාදෘෂ්ටික වුණත්...
  8. mesua90

    ගෝටා ට කෙල වෙන්න නේද යන්නේ

    ගෝඨාට නෙවෙයි ලංකාවට සහ අපිට කෙළ වෙන්න යනවා නේ? කන්න බොන්න වත් නැති වෙයිද මන්දා 😂
  9. mesua90

    අලුත් පනතේ තේරුම මොකද්ද?

    මේ ගැන දැනුමක් නැහැ මචං
  10. mesua90

    අලුත් පනතේ තේරුම මොකද්ද?

    https://www.ft.lk/front-page/Govt-imposes-fresh-limits-on-repatriation-of-foreign-currency/44-719955 මේ පනතේ තේරුම මොකද්ද?
  11. mesua90

    රට භාරයි ඔබට පුතේ

    අපේ පැත්තේ ඉන්න හොරු ටික නම් ඔහොම පොතක්වත් දුන්නෙ නැහැ. මූට ඒ පැත්තේ මිනිස්සු මාර love එකක් තියන්නේ.
  12. mesua90

    නාමල් පුද්ගලික මුදලින් ඔලිම්පික් යයි

    පුද්ගලික මුදල් කොහෙන්ද?
  13. mesua90

    පියෙක් වුණාම

    ස්තුතියි මචං ලා. ලොකු අවුලක් නැහැ දැනට. Family support තියන නිසා ලොකුවට නිදිමරන්න වුණේ නැහැ. නිවාඩු හම්බුනේ නැති නිසා ඇත්තටම පොඩි එකා ගැන ලොකුවට බලන්න වෙලාවක් ආවේ නැහැ. කෙල්ලගෙ 3rd birthday එක තිබ්බ. එදා හවස ආයෙ වැඩට යන්න වුනා. පොඩි එකී ඇඩුවා ගොඩක්. ‍යකෝ මට හිතුනේ අර ගොබ්බ චිචී වගේ ගෙදර ඉදන්...
  14. mesua90

    පියෙක් වුණාම

    තවම දැනුනේ නෑ මචං 😬 හැමොටම ස්තුතියි මචං ලා ------ Post added on 1624452176
  15. mesua90

    පියෙක් වුණාම

    හම්මට 😳🤭 කෙල්ලෙක් මචං ------ Post added on 1624452097
  16. mesua90

    පියෙක් වුණාම

    පියෙක් වුණාම කොහොමද දැනුනේ, ජීවිතේ වෙනස් වුණේ කොහොමද? මං පියෙක් වුණේ ඊයේ.
  17. mesua90

    පොඩි එකෙක්ට ප්‍රින්ටර් එකක්

    මේකට එක උත්තරයක් නැහැ. Requirement අනුව තමයී. Canon LBP6030 wifi or normal eka godak aya suggest කරන හොඳ black and white එකක්. Duplex නැහැ. ඒනිසා මං ගත්තෙ LBP162dw Metropolitan එකෙන්. මෙකේ එකම අවුල පිටු 25000 ක් gahuwama drum එක මාරු කරන්න ඕනලු. ඒකට patta kalayak yana නිසා ගත්තා ඔන්න ඔහේ...
  18. mesua90

    Migrate කරන්නේ නැත්තේ ඇයි?

    මං කියන්නේ skilled jobs ගැන තමයී. ගොඩක් Doctors ලා Engineers ලා migrate කරන්නේ ළමයින්ගේ අනාගතේ ගැන හිතලා. මේ මම පුද්ගලිකව දන්නා දේ. කොහොමත් meke අනාගතේ හොඳ වෙන්නෙ චීන ලමයින්ට සහ රාජපක්ෂ ඇතුළු දේශපාලනය කරන එවුන්ගේ pawul වල ලමයින්ට විතරයි.

    No contents