Mobile phone - xiaomi vs apple

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මචං Redmi 9t එකක් ගත්තා,
    මං සාමාන්‍යයෙන් budget phond ගන්නේ,
    ලොකු show off ඒවා ඕන නැහැ, වැඩේ වෙනවා නම් ඇති,
    නමුත් xiaomi එක එච්චර අල්ලන්නේ නැහැ,
    Ads වැඩි, wifi connect වෙන්න slow, signal අඩුයි, call කරද්දී buttons ebila record වෙනව, mute වෙනවා,
    මං දන්න කීප දෙනෙක්ම මේ වගේ case කීවා.
    ඉතිං apple එකකට මාරු වෙන එක worthwhile ද?
    ගනන් අඩුම apple මොනවද?
    කොහෙන්ද ගන්නේ?
    Brand new තමයී ගත්තොත් ගන්නේ,
    120 ට අඩුවෙන්,
    Iphone kalin use කරලා නැහැ, Ipad එකක්‌ තියනවා එකෙන් මට අවශ්‍ය වැඩ ටික කරගන්න පුළුවන්. දැං අරන් අවුරුදු 2 කටත් වැඩියි, නමුත් කවදාවත් අවුලක් වෙලා නැහැ,
    Experience එකත් හොඳයි. Storage expansion නැති වීම, modify කරන්න බැරි එක අවුලක් වුණෙත් නැහැ මට නම්.
     
    Last edited:

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    943
    2,234
    113
    Colombo
    Xiaomi කියන්නෙ ජරාවක් තමා. ඉස්සර ආපු ඒවනම් හොඳයි. common errors/ faults තිබ්බෙ නෑ. 2018න් පස්සෙ ආපු ඔක්කොම වගේ මොකක් හරි අවුලක් තියනව. එක වර්ගෙකින් 10ක් ගත්තොත් 5කම සිග්නල් අවුල්, ඩිස්ප්ලේ අවුල්, අවුරුද්දක් පාවිච්චි කරාම අසාමාන්‍ය විදිහට ස්ලෝ වෙනවා. Mi, Redmi, Poco ඔක්කොම එහෙමයි දැන්. I phone හරි one plus එකකට හරි මාරු වෙන්ඩ පුලුවන්නම් හොඳයි.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Don't buy apple
    1639807166867.png
     
    • Haha
    Reactions: Dexter011

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Why?

    ගණන් ඇඩුම ඇපල් එක Iphone SE2020 තමයි...

    හැබැයි ඉතින් එක ඔයාට හරියනවද බලල ගන්න

    Genext thamyi dealer lankawe
    ඒක තමයි නේ, මමත් දැක්කා. What are the pros and conns?
    ------ Post added on Dec 18, 2021 at 11:38 AM
     
    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    owa daadi price range ekak daapn.brand new da second hand da apple baluwe?

    mehemai ape තාත්තත් gatta samsung A52 ekak.gu godak ekanm.camera 4k thibbata iphone 6s ekaka tharam wath quality ekak na🤭.e unata mn nm e brand ekata baninne na.mokada budget ewa hadanne quality adu badu daala.ethakota oya prashna enewa kohomath.e brand wala flagship uth awul nm thama mn nm baninne.anika oya aran thiyenneth xiaomi budget range eke ekakne.xiaomi budget ewane redmi kiyala enne.

    Apple nm itin awlk na.slow wenne ehema na android ewa wage.use karanna puluwn godak kal awlk natuwa.update walin nm bug enewa😐.15.2 eka kala pereda.safari rka ehema crash wenewa.whatsapp business eke camera eka open wenne na.kmplayer eke videos play karanna ba😕.oya wage podi awul thiyanawa.

    Android nm oneplus,motarola,samsung,xiaomi,vivo,oppo (flagship) hodai.

    huwawei th hodai slow wenne na.dan itin nane😕.labana awrudde 5G chip ekak hadana kathawak thibba kohoma weida danna.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,223
    12,468
    113
    Piliyandala
    Why?

    ඒක තමයි නේ, මමත් දැක්කා. What are the pros and conns?
    ------ Post added on Dec 18, 2021 at 11:38 AM
    මට ගන්නවනම් මම ගන්නේ නෑ මොකද ඩිස්ප්ලේ සයිස් එක අනික LCD ඩිස්ප්ලේ එක අවගේ දේවල් නිසා..
    ලොකු බේසල්ස් තියෙනවා
    ෂෝ ඔෆ් එකට නම් හොඳයි ඉතින්...
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    ඇන්ඩොරොයිඩ් ස්ලෝ වෙන්න ගන්නවා මම පාවිච්චි කරා samsung j5 එකක් පට්ටම ස්ලෝ පස්සේ ඇපල් එකක් ගත්තා ගත්තට පාවිච්චි කරන්න ගියහම මේ මොකක්ද කියලා හිතුනා බැක් බටන් නෑ පිස්සු වගේ පස්සේ පස්සේ අල්ලලා ගියාම ඇන්ඩොරොයිඩ් මොනවද කියලා හිතෙනවා. ස්ලෝ වෙන්නේනම් නෑ මලාට මගේ තියෙන්නේ 7+ එකක් තවත්නම් ඇන්ඩොරොයිඩ් ගැන අදහසක් නෑ 😁😁 ෂෝ එකටනම් නෙවෙයි සයිලන්ට් කරලමයි තියෙන්නේ අරගත්ත අය දන්නවාඇති කොහොමද කියලා පහසුයි ස්මූත්ලි වැඩ කරන්න පුලුවන් 🤒
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,223
    12,468
    113
    Piliyandala
    ඇන්ඩොරොයිඩ් ස්ලෝ වෙන්න ගන්නවා මම පාවිච්චි කරා samsung j5 එකක් පට්ටම ස්ලෝ පස්සේ ඇපල් එකක් ගත්තා ගත්තට පාවිච්චි කරන්න ගියහම මේ මොකක්ද කියලා හිතුනා බැක් බටන් නෑ පිස්සු වගේ පස්සේ පස්සේ අල්ලලා ගියාම ඇන්ඩොරොයිඩ් මොනවද කියලා හිතෙනවා. ස්ලෝ වෙන්නේනම් නෑ මලාට මගේ තියෙන්නේ 7+ එකක් තවත්නම් ඇන්ඩොරොයිඩ් ගැන අදහසක් නෑ 😁😁
    Android use karanavanam Samsung Flagship ekak use karanna

    I am not a die-hard fan. but budget phones okkoma wage patta chora thamai
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Price ekath ekka balanna. Oya Rs 30,000 ka withara laabama xiaomi ekak aran xiaomi hari naha kiyala eka aduma 1.5lak+ wena apple ekakata compare karanawa.
    Aduma 50, 60kawath xiaomi ekak aran balanna features, performance ona nam
    Awrudu 3k withara parana Mi 9T thama hondata wada.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Price ekath ekka balanna. Oya Rs 30,000 ka withara laabama xiaomi ekak aran xiaomi hari naha kiyala eka aduma 1.5lak+ wena apple ekakata compare karanawa.
    Aduma 50, 60kawath xiaomi ekak aran balanna features, performance ona nam
    Awrudu 3k withara parana Mi 9T thama hondata wada.
    ඒක ඇත්ත, නමුත් එහෙම ගාණක් දීලා xiaomi ගන්න එක අපරාදේ නේද,
    එකයි නොගත්තේ
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    ඇන්ඩොරොයිඩ් ස්ලෝ වෙන්න ගන්නවා මම පාවිච්චි කරා samsung j5 එකක් පට්ටම ස්ලෝ පස්සේ ඇපල් එකක් ගත්තා ගත්තට පාවිච්චි කරන්න ගියහම මේ මොකක්ද කියලා හිතුනා බැක් බටන් නෑ පිස්සු වගේ පස්සේ පස්සේ අල්ලලා ගියාම ඇන්ඩොරොයිඩ් මොනවද කියලා හිතෙනවා. ස්ලෝ වෙන්නේනම් නෑ මලාට මගේ තියෙන්නේ 7+ එකක් තවත්නම් ඇන්ඩොරොයිඩ් ගැන අදහසක් නෑ 😁😁 ෂෝ එකටනම් නෙවෙයි සයිලන්ට් කරලමයි තියෙන්නේ අරගත්ත අය දන්නවාඇති කොහොමද කියලා පහසුයි ස්මූත්ලි වැඩ කරන්න පුලුවන් 🤒
    මේකෙන්ම හිතා ගනින්කො ලංකාවෙ ඒවුන් ගැන :rofl: :rofl: :rofl:
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    Price ekath ekka balanna. Oya Rs 30,000 ka withara laabama xiaomi ekak aran xiaomi hari naha kiyala eka aduma 1.5lak+ wena apple ekakata compare karanawa.
    Aduma 50, 60kawath xiaomi ekak aran balanna features, performance ona nam
    Awrudu 3k withara parana Mi 9T thama hondata wada.
    මාත් මේ කියන්න අවේ එකම තමයි. මම Poco F1 එකක් use කරනවා. දැන් අවුරුදු 3කට වැඩි. කිසිම අවුලක් නැ.