මාර සීන් එක බං මේකේ යුටියුබ් වීඩියෝ වල සවුන්ඩ් ඇහෙන්නේ නෑනේ....... යුටියුබ් සයිට් එකටත් ගිහින් බැලුව එකේ වීඩියෝ ප්ලේ උනාට සවුන්ඩ්ස් නෑ......
මේක TV එකේ ගියාද......? අපේ ඔෆිස් එකේ මල්ලි කෙනෙක් දැන් මේක දැකලා කිව්වා පට්ට කියලා...... මම ඇහුවම කලින් දැකලා තියෙනවද කියලා කිව්වා TV එකේ ගියා කියලා.....