Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
නැන්දම්මා විරෝදී සංගමය
දෙවෙනි ක්‍රමේ ගැන නම් දන්නේ නෑ...... ඔය තුන්වෙනියට කිව්ව සේවරි කොකිස් නම් කාලා ඇත....... පට්ට......
SANJEE
Post #291
May 12, 2015
Forum:
ElaKiri Talk!
535_කවරය
අර පහුගිය දවස් වල ලුමියා වල ජාතකේ පතුරු ඇරපු කන්දහාර් කියන්නේ මේ උඹද......?
SANJEE
Post #17
May 12, 2015
Forum:
ElaKiri Talk!
නැන්දම්මා විරෝදී සංගමය
වෙනදා විදියමයි...... ශේප් එකේ ජිවිතේ ගෙවෙනවා........
SANJEE
Post #282
May 12, 2015
Forum:
ElaKiri Talk!
නැන්දම්මා විරෝදී සංගමය
:) :yes: :cool: :cool:
SANJEE
Post #272
May 12, 2015
Forum:
ElaKiri Talk!
නැන්දම්මා විරෝදී සංගමය
කොකිස් තම්බලා, කොකිස් උයලා, කොකිස් අමුවෙන්......... එහෙමද.......?
SANJEE
Post #270
May 12, 2015
Forum:
ElaKiri Talk!
නැන්දම්මා විරෝදී සංගමය
ආහ්හ් කවියෝ......... :cool::cool::cool:
SANJEE
Post #268
May 12, 2015
Forum:
ElaKiri Talk!
නැන්දම්මා විරෝදී සංගමය
අම්මලා තාත්තලා ගහගන්න එව්වා දකිනවා කියන්නේ ආයේ ඉතින් අබ සරණයි පොඩි එකාට....... :oo:
SANJEE
Post #266
May 12, 2015
Forum:
ElaKiri Talk!
නැන්දම්මා විරෝදී සංගමය
ඕෆ්......... ඕෆ්......... :frown::P
SANJEE
Post #263
May 12, 2015
Forum:
ElaKiri Talk!
නැන්දම්මා විරෝදී සංගමය
මම එතන කොල්ලෝ කියලා විතරමයි කිව්වේ....... සත්තයි තෝ පල්ලා...... ඇයි දැන් ඒ පාර ඌත් කොල්ලෙක් නෙවෙයිද.......? අයි දෙයියනේ දැන් මෙතන මම විතරමද කොල්ලෙක්ට ඉන්නේ.......? අයියූ.........
SANJEE
Post #261
May 12, 2015
Forum:
ElaKiri Talk!
නැන්දම්මා විරෝදී සංගමය
:) :) :)
SANJEE
Post #249
May 12, 2015
Forum:
ElaKiri Talk!
නැන්දම්මා විරෝදී සංගමය
:rofl::rofl::rofl:
SANJEE
Post #247
May 12, 2015
Forum:
ElaKiri Talk!
නැන්දම්මා විරෝදී සංගමය
කොහොමද කොල්ලෝ අපේ වැඩ ආහ්හ්......... :rofl::rofl::rofl:
SANJEE
Post #246
May 12, 2015
Forum:
ElaKiri Talk!
නැන්දම්මා විරෝදී සංගමය
කුකු හිරේ ගියාට බරපතල වැඩ පටන් අරගෙන තියෙන්නේ දැන් ද.....? :rofl::rofl:
SANJEE
Post #244
May 12, 2015
Forum:
ElaKiri Talk!
නැන්දම්මා විරෝදී සංගමය
කොහොමහරි නවත්තාපන් බන් ඩිවෝස් වෙන්න හදන එක....... අඩුගානේ ඒ පැටියාට තාත්තා ළඟ හරි ඉන්නවනේ...... අපේ කෙල්ල අපි දෙන්නට දෙන්නා බුම්මන් හිටියත් ඇඳට ගිහින් අඬන එකේ ඒ පැටියා කොහොම දරාගන්නවා ඇතිද ඒ වලි....... :baffled:
SANJEE
Post #241
May 12, 2015
Forum:
ElaKiri Talk!
නැන්දම්මා විරෝදී සංගමය
මාගේ රෙදි ගැලවීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි......... :P
SANJEE
Post #234
May 12, 2015
Forum:
ElaKiri Talk!
නැන්දම්මා විරෝදී සංගමය
ඔෆ් තමා..... :P මම කිව්වේ අර කුස්සියේ පැන්ට්‍රි උඩ තියලා තියෙන්නේ බං පොඩි වංගෙඩිය & මෝල්ගහ..... අන්න එක ගැන..... :rolleyes::rolleyes::rofl::P
SANJEE
Post #232
May 12, 2015
Forum:
ElaKiri Talk!
නැන්දම්මා විරෝදී සංගමය
දීපිය දීපිය..... මම එන්ජිමක් හොයාගන්නම්...... මාත් මේ වාහනයක් ගැන හීන මව මව ඉන්නෙත්...... :rofl::rofl::rofl: බැඳලා ජුලි වලට අවුරුදු 4 ක් වෙන පොඩි කෙලි පොඩ්ඩිකුත් ඉන්න කාලෙත් එක්කම වයසට යන එකෙක් ඉතින් මේ මම...... :P
SANJEE
Post #227
May 12, 2015
Forum:
ElaKiri Talk!
නැන්දම්මා විරෝදී සංගමය
:rofl::rofl:
SANJEE
Post #222
May 12, 2015
Forum:
ElaKiri Talk!
නැන්දම්මා විරෝදී සංගමය
කොහෙද යකෝ පයන්නක්...... එතන තියෙන්නේ පූ යන්න...... :P
SANJEE
Post #218
May 12, 2015
Forum:
ElaKiri Talk!
නැන්දම්මා විරෝදී සංගමය
දාන රෙද්දක් පොඩියට දාපියකෝ පත සයිස් නොදා....... :angry::frown:
SANJEE
Post #216
May 12, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom