ඒක හරි බං....... උඹේ කතාව හරි...... එත් පාර පනින කෙනා තමන්ගේ ආත්මාරක්ෂාව ගැනත් හිතන්න ඕනේ...... මෙතන ඒක වෙලා නෑනේ...... එකනේ මෙහෙම දෙයක් සිද්ද වුනේ..... බිත්තියක් වගේ දෙයක් පාර මද තියෙද්දී එතනින් එහාට යන කෙනා පොඩ්ඩක් කල්පනා කරලා හිතන්න ඕනේ මෙතන බිත්තියෙන් එහා මට සේෆ් ද පාර පනින්න කියලා...... මට...