මම එහෙම කිව්වේ උඹ ෆේක් එකක් කියලා හිතලා....... (වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.....) මොකද පලවෙනි පෝස්ට් එක & පලවෙනි ත්‍රෙඩ් එක මේක...... පහුගිය දවස් වල මේකේ කට්ටිය සැහෙන්න ගොන් ආතල් ගත්තනේ මේ වගේ ත්‍රෙඩ් දාලා....... මම හිතුවේ එයින් එකක් කියලා.......
උඹේ ප්‍රශ්නෙට නම් කියන්න තියෙන්නේ එක එක ය...