වීඩියෝ කෝලින්.......? :eek: අනේ පලයන් මාමේ යන්න...... බොට මොන වීඩියෝ කෝලින් ද..... :lol::lol:
ගනින් යකෝ වින්ඩෝස් ෆෝන් පට්ට........ :yes::yes::cool: 535 එක ගින්දර........ :cool: නුහුරු ගතිය දවස් දෙකක් තියෙයි වැඩිම වුනොත්....... ඊට පස්සේ සිගා ගහනවා වගේ තමා ඇබ්බැහි වෙන්නේ.......