රාග සිතක් ඇතිවුනේ නෑ නේද ?
මේ ස්ත්‍රියක් කාම රංගනයේ යෙදී සිටියදී ලබාගත් X-ray රූප කිහිපයකි.
ඉතින් ඇයි ඔබට රාග සිතක් ඇති නොවුණේ? මොකද, ඔබ ඇටසැකිල්ලකට ප්‍රිය නොකරන නිසාත්, ශරීරය තුළ ඇති යතාර්ථය සැබැවින්ම දුටු නිසාත් ය.
එහෙත් මේ ඡායාරූපම සම්, මස් වලින් පිරී තිබෙනවා ඔබ දුටුවා නම් කාමය නමැති සිත...