Call ගනිද්දී Data අඩුවෙන්ම කැපෙන Apps එක මොකක්ද ..?

Jun 3, 2016
7
3
0
Call ගනිද්දී Data අඩුවෙන්ම කැපෙන Apps එක මොකක්ද ..?

Voice Call ගනිද්දී Data අඩුවෙන්ම කැපෙන Android Apps එක මොකක්ද ..?
 

presty

Junior member
  • Mar 17, 2016
    33
    2
    8
    Data charges nam danne ne.call drop wenne neti.vouce clarity eka wedima app eka tamai fb messenger.almost same with normal voice call
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    Voice Call ගනිද්දී Data අඩුවෙන්ම කැපෙන Android Apps එක මොකක්ද ..?

    Whatsapp වලනම් සෑහෙන්න අඩුවෙන් කැපෙන්නෙ. හැබැයි Whatsapp කට් වෙන්න බලනවා. Line නම් හොදයි Calls වලට, Data කෙසෙ වෙතත්, Calls Super. Viber / Whatsapp , Calls Drop වෙනවනම්, හොදම Solution එක Line .. IMO ත් හොදයි ලු..
     
    Last edited: