ඩෙංගු වල වයිරස් ප්‍රභේද 3ක් හෝ 4ක් තියෙනවා... :nerd: එක වයිරස් එකක් නිසා ඩෙංගු උණ හැදෙන්නේ එක පාරයි.. :nerd: අයෙත් ඒ වයිරස් එකම තියෙන ඩෙංගු මදුරුවෙක් කෑවට හැදෙන්නේ නෑ... :no: ඊලඟ වයිරස් වලින් එකක් ඇඟට ඇතුලු වුනොත් අයේත් හැදෙනවා.. :growl: හැබැයි අපේ ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඩෙංගු වලදි එන්න එන්න...