How to stop elakiri email system..

Status
Not open for further replies.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එඩ්රස් එක ලියපු පෝස්ට් කාඩ් ටිකක් GT ට දීල තියපන්, ඌ පුලු පුළුවන් වෙලාවට නොටිපිකේසොන් ටික තැපැල් කරයි. පොර බෑ කිව්වොත් ඕන උකක් කියල අලුතින් ඊ මේල් එකවුන්ට් එකක් හදාගනින්;)

    මතක ඇතිව දැන් තියෙන ඊ මේල් එක සද්ද නැතිව ඩිසේබල් කරලා දාපන්. ලොක්කා කුප්ප කමට නොටිපිකේසොන් එවලා එවලා යන්න තැනක් නැතිව ඊ මේල් බටේ හිරවෙලා, පක් වෙලා එලකිරි සර්වරේ පුපුරලා යයි. ආයේ සදහටම නෝ මේල්
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    How to stop elakiri...07-16-2017 01:44 PMPala ponnaya yanna.. 35rep--

    35ක් කපලා කියහන්කෝ... :lol::lol::P:P:P:P
    හොඳ වැඩේ කුප්ප කතා කියනවට.
    (35 ක් ම කැපිලද බන්?:shocked:)
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    Answer eka labia thiyenawa
    Thawa duratath prashnayak thiyenawanam private message ekak margayen apita kiyanna
     
    • Like
    Reactions: dildude
    Status
    Not open for further replies.