හිතට හොඳට හයිය ගනින්.. :) සැලෙන්න එපා කිසි දේකට.. :dull:ඉස්සල්ලාම කොහෙ හරි හෝටලයකට හරි ගිහින් පොඩි ජොබ් එකක් ඉල්ලගනින්... :yes: අම්මාට හොඳට සලකන ගමන්... වෙන පැත්තකට මාරු වෙලා පලයන්.. ඔය එකෙක් දෙන්නෙක් ඔහොම වුනාට ලංකාවෙම මිනිස්සු එහෙම නෑ බං... ජොබ් එකකට ගිහින් ඉන්න අතරෙදි දන්න අයට කියලා හොඳ ජොබ්...