1. markhaloce

    දින 100 ගැන මහජන අදහස් විමසයි

    :) ඊමේල් එකක් දැම්ම.
  2. markhaloce

    unknown number

    උට මිස්කෝල් එකක් ගහපං.. ඌ ආයෙ කතා කරන්නැතෑ.. ඊට පස්සෙ අහපං කව්ද කියල.. කරදරයක් වුනොත් ස්කර්විගෙ කෝල් එක දැක්කැයි :D යූටියුබ් එකේ තිබ්බ :D අරුන එලකිරි කියල ගහල බලපං.. ආං ඒකෙ තියෙනව කෝල් කර කර කරදර කරන උන්ට කතා කරන නියම විදිහ :D ස්කර්විය වගේ දීපං ටෝකක් කතා කරන එකාට අම්ම මතක් වෙන්නම :P උටම එපා වෙයි...
  3. markhaloce

    අලුත් පරපුර

    කිව්ව හින්ද දැම්ම. :baffled: මට නං පේන්නෙ නිල් පාටට වගේ.. උඹලට මොන පාටද :P
  4. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    මෙන්න මූට මොකක්ද කරන්නෙ කියාං ඉතිං :baffled: මොන හිතකිංද බොල හේලෝ වලට ජරාව කියන්නෙ :(
  5. markhaloce

    ඇගමති

    එතන තමා බං ප්‍රශ්නෙ තියෙන්නෙ :( එජාපෙට බහුතරය ගන්න පුළුවන් වෙයිද කියන එක ශුවර් නෑ බං.
  6. markhaloce

    කතාකරන_පිංතූර_25ක්...!!!

    කිහිපයක් නම් කලින් දැකල තියේ :) තව තියේ නං මේ ජාතියෙ එව්ව දාපං.. පට්ටයි. රෙප් :yes:
  7. markhaloce

    ඇගමති

    :( වෙනවනං හොඳයි බං. ඒත් වෙන්නෙ නෑ :( රනිල් ගැන බහුතරය ලඟ ඒ තරම් හොඳ ප්‍රතිරූපයක් නෑ :( ඡන්දෙට කලින් අඩුම ගානෙ දුමින්ද සිල්වවවත් කූඩු කරගන්න පුළුවන්නම් රනිල්ට ඡන්දයක් ගන්න පුළුවන්. නැතුවනං අමාරුයි බං..
  8. markhaloce

    Chemistry වැඩ්ඩො

    :( අනේ දෙයියනේ මේ වගේ ප්‍රශ්නනං වනේ වන හතුරෙකුටවත් ඇති නොවේවා..
  9. markhaloce

    ඇගමති

    SCURVY :baffled:
  10. markhaloce

    📥 Internet අඩු කලේ නැද්දෝ 📤

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  11. markhaloce

    මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

    උඹ තාත්තෙක් වුනාද බං ? මේ පරණ ත්‍රෙඩ් එක බම්ප් කලේ උඹේ පුතා/දුව ද ? :P
  12. markhaloce

    Psychology Project Help

    මංගල සමරවීරව කන්ටෑක්ට් කරගනිං :D අලේ මන්ද ඕයි... රෙන්ලි බරාතියන්වත් හිටියනං උගෙන් අහන්න තිබ්බ :D ඌත් මලානෙ :baffled: බම්ප්
  13. markhaloce

    ElaKiri Programmer's Club

    :baffled::baffled::baffled:
  14. markhaloce

    SLT increasing GB from 1st March!

    slt එකෙන් දවසට සර්ෆින් වලට විතරක් 600MB+ යනව බොල. 550 ෆෝන් වලට ඇතිවුනාට කොමට මදි බොල
  15. markhaloce

    ElaKiri Programmer's Club

    http://stackoverflow.com/questions/20411366/the-microsoft-ace-oledb-12-0-provider-is-not-registered-on-the-local-machine
  16. markhaloce

    SLT increasing GB from 1st March!

    ගෝඩ්. ඔලිම්පස් වලිං පර්චස් දහයක් විතරගන්න බැරිවෙයිද ? :baffled:
  17. markhaloce

    SLT increasing GB from 1st March!

    ඩයලොග් kbb 50 ලිමිට් කල්ල බාන්න මට පිස්සු කියල හිතුවැයි බොල :P එයාටෙල් එකෙන් යනවනං 15kBps දාල එන්නෙ :) 550MB දවස් පහකට වඩා පාවිච්චි කලහැකි :yes:
  18. markhaloce

    ElaKiri Programmer's Club

    කමාන්ඩ් එකක් දෙන්න කලින් කනෙක්ශන් එක ඕපන් කරල ඉන්න ඕනෙ නේද ? ඔය ඕපන් කෑල්ල com = new ..... කියන පේලියට උඩින් දාල බලපං o_O oledb ගැන හරියටම නොදනී.. sql වල නං එහෙම එන්න ඕනෙ.. :eek:
  19. markhaloce

    SLT increasing GB from 1st March!

    2mbps දාන්න එපා යකෝ 512kbps විතර දීපිය :D මං ඩොන්ගලෙන් යන්නෙ 15kBps දාල :yes:
  20. markhaloce

    අද සටන

    :O යූටියුබ් දානකං ඉන්න ඕනෙ :D

    No contents