දින 100 ගැන මහජන අදහස් විමසයි
රජයේ දින සියයේ වැඩසටහන සහ එහි ප‍්‍රගතිය සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් දැන ගැනීමට විශේෂ ක‍්‍රමවේදයක් ආරම්භ කර තිබෙනවා. ජනතා සහභාගීත්වය තුළ වඩාත් ඵලදායීව, කාර්යක්‍ෂමව සහ විනිවිදභාවයකින් යුතුව මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම එහි ප‍්‍රධාන අරමුණයි.
ඒ අනුව දින සියයේ වැඩසටහන පිළිබඳ ජනතා අදහස් 011 2 - 47 79 15 යන දුරකථන අංකයට ඇමතීමෙන් දැනුම් දියහැකි වනවා. එමෙන්ම [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් ද ජනතාවට සිය අදහස් පළකළ හැකි බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා. මීට අමතරව අධ්‍යක්‍ෂ ජෙනරාල්, ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්‍ෂණ දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා මහබැංකු ගොඩනැගිල්ල, ජනාධිපති මාවත, කොළඹ 01 යන ලිපිනයට ද ජනතා අදහස් දැනුම් දිය හැකියි.
WEb Link
copy from Neth FM

ඊමේල් එකක් දැම්ම.