1. WhiteWalker

    මොකඩ

    දැන් බෑන් වෙන එක නැවතුනා වගේ නේ :D :D
  2. WhiteWalker

    මීළඟ_ජනාධිපති

    ඉතිං ඒක සින්දුවක් වගේ තාලෙට කිව්වද දන්නෑ :baffled: :baffled:
  3. WhiteWalker

    මීළඟ_ජනාධිපති

    ලංකාවෙ ඊලඟ ජනාධිපති පාඨලී චම්පික රණවක :yes: :yes:
  4. WhiteWalker

    කුණු පොන්නයෝ

    උඹ මෛත්‍රීපාලට ඡන්දෙ දුන්න ? :shocked: :shocked:
  5. WhiteWalker

    කජු විකිණීමට

    මේ වාරෙ කිලෝ එකකට මේ ගනං හොඳටම වැඩියි බං :no: :no: ගහ යටිං ඇහිඳල දෙන එකනෙ සුද්ද කරපුවවත් නෙමේනෙ ? :oo: :oo:
  6. WhiteWalker

    Don’t throw cigarette butts

    ඇයි බං ප්‍රශ්නයක් ඇහුවාම මෙහෙම හිනාවෙන්නෙ ? :sorry: :sorry:
  7. WhiteWalker

    Don’t throw cigarette butts

    මොකක්ලුද ඒ ? :dull: :dull:
  8. WhiteWalker

    තව ප්‍රශ්ණයක්

    ඇති යංතං මං හිතුවෙ මට විතරයි කියල :D :D
  9. WhiteWalker

    තව ප්‍රශ්ණයක්

    ඒත් ඔහුගෙන්ලු :oo: :oo: එක පාරක් අහගෙන බස් එහෙක එද්දි කොහෙ හරි සංගීතෙක කියපු සින්දු වගයක් දාල තිබ්බෙ ඒකෙත් උන් කිව්වෙ වවුචෙන් කියල :sorry: :sorry:
  10. WhiteWalker

    තව ප්‍රශ්ණයක්

    එහෙම ඇහෙන්නෑනෙ :no: :no:
  11. WhiteWalker

    තව ප්‍රශ්ණයක්

    මෙහෙම ප්‍රශ්න තියාගෙන හිත එකතැනක තියං වැඩක් කරන්න බෑ කොච්චරවත් මතක් වෙනව :( :(
  12. WhiteWalker

    තව ප්‍රශ්ණයක්

    දඟය බලල තියෙනවනෙ :D :D ඒකෙ සින්දුව මතකද මෙන්න මෙහෙම තියෙනව :dull: :dull: ලියන්න කියන්න පාඩං කරන්න තිබුනත් වැඩ ඉස්කෝලේ ඔන්න ඇවිල්ලා ආයෙ ඇවිල්ලා සෙල්ලම් කරන්න කාලේ පැංචල පැංචිල බට්ටල බට්ටිල එක්කල දැන් හැම වේලේ දඟයට දුවන්න පනින්න පුලුවනි මේකයි දඟයගෙ කාලේ අල්ලපු නිවසේ ජීවත් වන්නේ විල්සන් මාමයි...
  13. WhiteWalker

    සූකිරි හදන්නෙ මොනවයින්ද ?

    පොල් සූකිරිත් තියේනෙ ගන්නෙ මොනවද කියලයි දැනගන්න ඕනෙ රාද ? :baffled: :baffled:
  14. WhiteWalker

    සූකිරි හදන්නෙ මොනවයින්ද ?

    කිරි ? :eek: :eek: ඒවගෙ කිරි රහක්වත් එන්නෑනෙ බං :no: :no:
  15. WhiteWalker

    New

    තෝ අලුතෙන් බැරි නං පරණෙන් ආවත් අපිට මොකද මිනිහො අලුතෙන් එන එන එකාට වෙල්කම් කියනව ඇරෙන්න අපිට වෙන වැඩ නෑ කියල හිතුවද ? - Red Frame Welcome :yes: :yes:
  16. WhiteWalker

    මුහුදු වතුර හිදී ගොස් කාන්තරයක් වුණ ඇරල් &#351

    චතුර සේනාරත්න ඔයා :shocked: :shocked:
  17. WhiteWalker

    මුහුදු වතුර හිදී ගොස් කාන්තරයක් වුණ ඇරල් &#351

    රුසියන් කාරයො බීලද හිඳිල තියෙන්නෙ ? :oo: :oo:
  18. WhiteWalker

    After Effects වලට නියම scripts Plugins Collection එකක්

    කෝ බං ඇඩ්සෙන්ස් නෑනෙ ? :eek: :eek:
  19. WhiteWalker

    සූකිරි හදන්නෙ මොනවයින්ද ?

    සූකිරි හදන්නෙ මොනවයින්ද ? ඔය සිංහල බෙහෙත් බඩු කඩ වල තියෙන්නෙ ආං ඒ සූකිරි හදන්නෙ මොනවයින්ද ? :dull: :dull:

    No contents