තව ප්‍රශ්ණයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දඟය බලල තියෙනවනෙ :D :D
ඒකෙ සින්දුව මතකද මෙන්න මෙහෙම තියෙනව :dull: :dull:

ලියන්න කියන්න පාඩං කරන්න තිබුනත් වැඩ ඉස්කෝලේ
ඔන්න ඇවිල්ලා ආයෙ ඇවිල්ලා සෙල්ලම් කරන්න කාලේ
පැංචල පැංචිල බට්ටල බට්ටිල එක්කල දැන් හැම වේලේ
දඟයට දුවන්න පනින්න පුලුවනි මේකයි දඟයගෙ කාලේ

අල්ලපු නිවසේ ජීවත් වන්නේ විල්සන් මාමයි නැන්දයි
මාමා නිතරම කරදර වෙන්නේ දඟයගෙ දඟවැඩ හින්දයි
අම්මිට තාත්තිට දඟයගෙ වැඩ ගැන වවුචෙන් පැමිණිලි කන්දයි
මේ හැම දෙයක්ම අහන්න වෙන්නේ දඟයගෙ දඟවැඩ හින්දයි

................................................................
................................................................
................................................................
................................................................

දැන් ප්‍රශ්නෙ මෙන්න මේ රතු කල්ල තියෙන තැන කියන වවුචෙන් පැමිණිලි කන්ද කියන එකේ තේරුම ගැන :baffled: :baffled:
මොකක්ද වවුච කියන්නෙ ? ඇයි වවුචෙන් දඟයගෙ වැඩ ගැන අම්මටයි තාත්තටයි පැමිණිලි කරන්නෙ ? :eek: :eek:
නැත්තං ඒ ඇහෙන හැටිද එතනට එන්න ඕනෙ හරි වචනෙ මොකක්ද ? :baffled: :baffled:

ඉස්තූතියි
 

Nigelrr

Banned
  • Feb 8, 2017
    443
    13
    18
    මෙහෙම ප්‍රශ්න තියාගෙන හිත එකතැනක තියං වැඩක් කරන්න බෑ කොච්චරවත් මතක් වෙනව :( :(

    oka nan hoda deyak newe intrusive thinking lede
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔහුගෙන් පැමිණිලි කන්දයි :rofl:

    ඒත් ඔහුගෙන්ලු :oo: :oo:

    එක පාරක් අහගෙන බස් එහෙක එද්දි කොහෙ හරි සංගීතෙක කියපු සින්දු වගයක් දාල තිබ්බෙ ඒකෙත් උන් කිව්වෙ වවුචෙන් කියල :sorry: :sorry: