කඩුව කැඩුන සිංහය ?
ප්‍රශ්ණයක් ප්‍රශ්ණයක්. අවුරුද්දෙ නෑගං ගිහිං කතා කරද්දි වැඩිහිටියෙක් මේ කතාව කිව්වෙ ඇත්ත නැත්ත දැනගන්නයි ඕනෙ :yes: :yes:
ඇත්තද කොටි මුල් කාලෙ හොරට ලංකාවෙ මුදල් නෝට්ටු ගැහුව කියන්නෙ ? කිව්වෙ නං උන් නෝට්ටු ගැහුවෙ අර උඩට කල්ල බලපුවාම නෝට්ටුව මැද්දෙ පේන්න ඉන්න සිංහයගෙ කඩුව දෙකට...