සුවර්ගෙ ඉන්න කන්‍යාවියො හිටිය කියන්න සාක්ශියක් නෑනෙ කුරානෙ දෙවි කෙනෙක් ලිව්ව කියන්න තරං සංකීර්ණත්වයක් නෑනෙ ඒ වුනාට ඉස්සර ඉන්දියාවෙ එහෙම හිටපු සෘශිවරු කරපුව තියෙනවනෙ ඒ මිනිස්සු හොයාගත්ත දේවල් තියෙනවනෙ අපිට ඒව කලේ කොහොමද කියල හිතන්නවත් බැරි :yes: :yes: