1. Captain Arjun!!!!!

    To All Buddhist ! ! !

    කරුණාකරලා ප්‍රසන ඇති කරගන්න එපා... මේක පාඩුවේ යන්න දෙන්න ;)
  2. Captain Arjun!!!!!

    මහින්දට චන්දය අයෙත් දෙනවද?

    Sarath fonsekawa kiyanne edithara sinhalayek hivalek novei. karunaa kiyanne pana baye pana edagena inne nariyek... ithin nariyata oone uge pana beragannath.. aathal eke innath vithrai.. A nisa rajaa kiyana vidiyata U natanavaa.. uta ellenne vena lanuvak naha... kotinama kiwwoth uge pana...
  3. Captain Arjun!!!!!

    ඉස්ලාම් ඔබව ආකර්ෂණය කළේ කෙසේද?

    එහෙත් එක්කම කුරගල සීන් එක හරිද වැරදිද කියලත් දැනගන්න ඕනේ:sorry:
  4. Captain Arjun!!!!!

    ඉස්ලාම් ඔබව ආකර්ෂණය කළේ කෙසේද?

    :yes::yes: උත්තරේ ප්‍රමාද උනාට පසුතැවිල්ලක් නැහැ... හොද උත්තරයක් ලැබෙයි කියා බලාපොරොත්තු වෙමි:cool:
  5. Captain Arjun!!!!!

    To All Buddhist ! ! !

    :)
  6. Captain Arjun!!!!!

    දමිත් ඉස්සර කාලේ

    kotiyada neththam Dead Island muva kotiyek karalada???
  7. Captain Arjun!!!!!

    චීන ෆෙන්ෂුයි ඇදහීමට අනුග්‍රහය බුද්ධ ශාසන

    oya ganan ganna epa U PINK porak... ithin mokada oya me davasvala man diha balanne vath neththe...:(
  8. Captain Arjun!!!!!

    චීන ෆෙන්ෂුයි ඇදහීමට අනුග්‍රහය බුද්ධ ශාසන

    balanava balanava ai neththe..... maath me beluve umba koheda kiyalaa.... oya evith inne vedagath deyak ekka.....:)thanka machan..:)
  9. Captain Arjun!!!!!

    මෙන්න බලපල්ලා බුද්ධිමත් මිනිස්සු.....

    :)සුභම සුභ අනාගතයකට සුභ පතනවා... හරි ලස්සනයි බලන්නත් ආසයි :)
  10. Captain Arjun!!!!!

    ඉස්ලාම් ඔබව ආකර්ෂණය කළේ කෙසේද?

    Ok Siraj matath saamanya deneemak thiyanava islaam sambandhava... oya kuragala seen eka islaamayata viruddai neda ehema eke ogollange minissu anavasaren oya karana vede harida??? ethakota ogoolo neda presna ethi karanannan vanne....
  11. Captain Arjun!!!!!

    To All Buddhist ! ! !

    අවස්තාවක් ලැබුණු විගස රෙෆ් දෙනවා:):)
  12. Captain Arjun!!!!!

    To All Buddhist ! ! !

    පිරිසිදු චේතනාවකින් ඉස්සරහට ගනු ලැබේ:)
  13. Captain Arjun!!!!!

    ශ්‍රි ලංකාව ඈත්තටම බෞද්ධ රටක්ද?

    ඔව්... හොදම විදියට විස්තර කරලා තියනවා මොලේ පාවිච්චි කර වැඩ කරානම් හොදයි:yes:
  14. Captain Arjun!!!!!

    අධ්‍යාපන අමාත්‍යංශයට හොරු පනිති

    පැනලා තියෙන්නේ අධ්‍යාපන ඇමතිද?? :confused:
  15. Captain Arjun!!!!!

    ඉස්ලාම් ඔබව ආකර්ෂණය කළේ කෙසේද?

    :cool::cool::cool::cool: මචන් මට හොද බුද්ධියක් තියනවා... පළමුව එකක් කියන්න කැමති මම කිසිම ආගමකට අගෞරව කරලා අපහස කරලා කොතනත් පොස්ට් දාලා නැහැ... නමුත් නබි තුමා ගැන ගොඩාක් බෑඩ් ඉමේජ් එකක් තමයි එළකිරියේ පෙන්නේ... ඉතින් මේවා දැන දැන අරුන් (UK,USA,EU)ඇයි ඉස්ලාමය වැලදගන්නේ??? මේකයි මගේ ප්‍රස්නේ...
  16. Captain Arjun!!!!!

    To All Buddhist ! ! !

    ඔය විදියට හැම කෙනෙක්ම හිතලා වැඩ කරොත්... නො වලි..:no: නො ප්‍රශ්න..:no: අයි ඇම් සොරි .......:sorry:
  17. Captain Arjun!!!!!

    ඉස්ලාම් ඔබව ආකර්ෂණය කළේ කෙසේද?

    මචන් මේක සිරා ප්‍රස්නයක්... මමත් මේකට උත්තර ඔයාගෙනයි හිටියේ....ඇයි ඔය රටවල්වල මිනිස්සු ඉස්ලාමය වැලදගන්නේ??? තව අවරුදු විස්සකින් ඔය රටවල් මුස්ලිම් බවට පත්වෙනවා කියලා තියනවා... කුමක්ද මේකේ රහස?? එහෙත් එක්කම ඔය රටවල් ඉස්ලාමයට විරුද්ද රටවල්නේද?? මොකද අපේ ඔෆිස් එකේ ඉන්නවා ඉස්ලාමයට ආපු ඇමරිකන්...
  18. Captain Arjun!!!!!

    சேவலின் சிறப்பு

    සමහර සහෝදරයන්ට දාලත් කියලා තියනවා අපහස කරන්න එපා යම් දෙයක් කියන්න තියනවනම් .. කෙලින්ම ලිය දන්වන්න කියලා... මෙතන ටික දෙනයි මෙහෙම කරන්නේ.... සමහර කොල්ලෝ ආගම් වැලි වලට එන්නේ නෑ... සමහරු කේන්තියට මෙහෙම කරනවා නමුත් මම කියන්නේ අපහස කරන එක කව්රු කොයි ආගමට කරත් වැරදි.....:(:cool:
  19. Captain Arjun!!!!!

    To All Buddhist ! ! !

    නෑ නිකන් ඇහුවේ..:confused: ඇයි ඔයාට හිතෙන්නේ නැත්තේ... මේ ත්‍රෙඩ් එක අපහස කරන්න... නැත්තම් මේ ත්‍රෙඩ් එකට විරුද්දව යම්දෙයක් කියන්න?? ඇයි එහෙම නොකර මේ ත්‍රෙඩ් එකට සෆ් කරන්නේ??:cool:

    No contents