මට සමාවෙන්න.... මමත් දැන් ගල්ෆ් එකේ අවරුදු ගානක් වෙනවා... මමත් ගොඩාක් දේවල් ඉගෙන ගෙන තියනවා ඉස්ලාම් ගෙන එම නිසයි මම අහන්නේ....මගේ ප්‍රශ්නෙට තාම පිළිතුරු නැහැ... මම අහන්නේ කුරගල සිද්දිය හරිද? වැරදිද? 2. සොහොන් වන්දනාව ඉස්ලාමයට පටහැනි නැද්ද? කරුණාකරලා දෙන්නකෝ අවංක පැහැදිලි උත්තරයක්.... මේක මෙච්චර...