1. Captain Arjun!!!!!

    9/11 Kumanthranayakda?

    ඔව් ඔය ටිකමයි මට කියන්න තියෙන්නෙත් :yes:
  2. Captain Arjun!!!!!

    ඉස්ලාම් ඔබව ආකර්ෂණය කළේ කෙසේද?

    සමහර අවස්ථාවල ටෙලෙන්ට් එක යුස් කරන්න පසුබට වෙන්නේ ඇයි..:rolleyes: සාදරයෙන් පිලිගන්නවා එන්න ඇවිත් උඹගේ අදහසත් ප්‍රකාස කරන්න... කිසිම අහුලක් නැහැ :yes:
  3. Captain Arjun!!!!!

    9/11 Kumanthranayakda?

    sirajta pahu presna ahanava antheemata hiravenaa..:lol:
  4. Captain Arjun!!!!!

    ඉස්ලාම් ඔබව ආකර්ෂණය කළේ කෙසේද?

    oya methana dannae nethi dewal walata mama hota danna yanne ne kiyalaa kiyalaa thiyenne islaamda????:confused:
  5. Captain Arjun!!!!!

    9/11 Kumanthranayakda?

    ane ban mama arabi rate hitiyata vada karanne amarican kompeniyaka...machan NBC, CNN, FOX, mevata thamai kiyanne USA ITN kiyalaa... mama kamathi naha boru vivaada karanna... mama usa valata gihin aapu ekek ape nangi thaama ehe thamai inne amarican samnaya vesiyan nam ela minissu... aanduva gana...
  6. Captain Arjun!!!!!

    9/11 Kumanthranayakda?

    ඒ මොකද සිරාජ් :lol:
  7. Captain Arjun!!!!!

    9/11 Kumanthranayakda?

    mama umbata kiwwe mage vachana valin neyei amarican puravesiyange vachana... ada egolloma piliaragena ivarai...google palayan.. you tube.. palayan athai boruvai dekama balanna puluvam.. mama inneth arabi rataka.
  8. Captain Arjun!!!!!

    9/11 Kumanthranayakda?

    ow meka USA vadak thamai... 100-100kma.. oka mata parana news ekak... den NO intrest..:sorry:
  9. Captain Arjun!!!!!

    9/11 Kumanthranayakda?

    hema dema danna umba kohomada meka nodanne ne muslim nevei ban... OIL ban OIL:yes::yes:
  10. Captain Arjun!!!!!

    கப்றில் தோன்றும் பாம்புகள்

    මචන් කේන්තියෙන් කිසිදෙයක් කරන්න බැහැ... ඉවසීම තියෙන්න ඕනේ.... ඉවසීම ගැන මටත් වඩා ඔයා දන්නවා ඇතිනේද.. ඉතින් එහෙම එකේ ඒ සහෝදරයා වැරදි නම් ඔහුට පැහැදිලි කරලා දෙන්න.. ඒක ඔයාගේ යුතුකමක් නේද... මම මේ ඒ සහෝදරයාටත් එක්කම තමයි කියන්නේ...
  11. Captain Arjun!!!!!

    ඉස්ලාම් ඔබව ආකර්ෂණය කළේ කෙසේද?

    ඒ කියන්නේ ඔයා.. ඔයාගේ ආගමේ හරි වැරැද්ද කුමක්ද කියලා.. ඔයා දන්නේ නෑ.... එහෙනම් ඔයා දාන්නේ ඔක්කොම කොපි පේස්ට්ද??:confused::( ඔයා කැමති නැද්ද ඔයගොල්ලන්ගේ වැරැද්ද පිළිගන්න:sorry::confused::(
  12. Captain Arjun!!!!!

    To All Buddhist ! ! !

    :cool:
  13. Captain Arjun!!!!!

    To All Buddhist ! ! !

    නැහැ පින්ක්... ඉල්ලීමක් විතරයි:yes:...වලි නැහැ අපි අසරණයි:eek:
  14. Captain Arjun!!!!!

    கப்றில் தோன்றும் பாம்புகள்

    ඔයා මේ කියපු ටික ඔයාටත් එක්කමද? ඔයා ලාංකිකයෙක් නෙවෙයිද?:(
  15. Captain Arjun!!!!!

    ඉස්ලාම් ඔබව ආකර්ෂණය කළේ කෙසේද?

    සිරාජ් මට ඔවා බලන්න අවශ්‍ය නැහැ මම දන්නවා උත්තරේ නමුත් මම බලාපොරොත්තුවෙන් ඉන්නේ ඔයාගෙන් ඔයාගේ වචන වලින් උත්තරයක් මිසක් කොපි පේස්ට් නෙවෙයි :cool:please i like to see your own words.:yes:

    No contents