චූටි විහිලු කතා III
ඔන්න අදත් පට්ට කාලෙකින් චූටි විහිළු කතා ටිකක් අරන් ආවා ඔයාලට.....:):yes::P
(21) බිරිඳ - එහා ගෙදර සුනිල් කොහේ හරි යනකොට එයාගේ නෝනට කිස් 1ක් දීලා යන්නේ.
සැමියා - ඉතින්?
බිරිඳ - ඇයි ඔයාට එහෙම කරන්න බැරි?
සැමියා - පුළුවන්. ඒත් සුනිල්ගේ නෝනා කැමති වෙයිද දන්නේ නෑ :rolleyes:
(22)...