චූටි විහිලු කතා III

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    චූටි විහිලු කතා III

    ඔන්න අදත් පට්ට කාලෙකින් චූටි විහිළු කතා ටිකක් අරන් ආවා ඔයාලට.....:):yes::P

    (21) බිරිඳ - එහා ගෙදර සුනිල් කොහේ හරි යනකොට එයාගේ නෝනට කිස් 1ක් දීලා යන්නේ.
    සැමියා - ඉතින්?
    බිරිඳ - ඇයි ඔයාට එහෙම කරන්න බැරි?
    සැමියා - පුළුවන්. ඒත් සුනිල්ගේ නෝනා කැමති වෙයිද දන්නේ නෑ :rolleyes:

    (22) පුතෙක් අම්මත් එක්ක පොඩි කතාවක් එක්කම, උදේ කෑම කනවලු.
    අම්ම - තාත්ත වගේ ලොකු වෙන්න ගොඩක් කන්න ඕන පු‌තේ.
    පුතා - ඇයි අම්මේ තාත්තගෙ ඔළුවෙ කොණ්ඩෙ නැත්තෙ?
    අම්ම - ආ.. ඒ තාත්තා ගොඩක් හිතන නිසානෙ.
    පුතා - එතකොට ඇයි අම්මගෙ ඔලුවෙ ඔච්චර කොණ්ඩෙ තියෙන්නෙ?
    අම්ම - කට වහගෙන කෑම කාල ස්කොලේ පල :angry:

    (23) කොන්ඩම් 1එයි, මිනි පෙට්ටියෙයි වෙනස දන්නවද?
    2ම තියාගෙන ඉන්නේ අප්‍රිය දෙයක්. ඒ උනාට 1ක් යන 1ක්, 1ක් එන 1ක් ;)

    (24) ගණිත‍ ගුරුතුමා- රේඛාවක් යනු කුමක්ද ?
    ශිෂ්‍යයා - ඇවිදින ඩොට් එකක් :confused:

    (25) ඇයි දන්නවද මායකාරියෝ යට ඇඳුම් අඳින්නේ නැත්තේ?
    මොකද එයාලට හොඳ grip 1ක් තියා ගන්න පුළුවන් කොස්ස උද යනකොට :rolleyes:

    (26) ගුරුතුමා - හොඳයි නිමල්, මට පෙන්නන්න මේ සිතියමෙන් ඕස්ට්‍රේලියාව තියෙන තැන.
    නිමල් - මෙන්න මෙතන. (නිවැරදිව
    ඕස්ට්‍රේලියාව තියෙන තැන පෙන්නයි)
    ගුරුතුමා - අනිත් ළමයි කියන්න බලන්න
    ඕස්ට්‍රේලියාව හොයා ගත්තේ කව්ද කියලා?
    ළමයි - නිමල්නේ :yes:

    (27) සඳුන් හැමදාම රෑට කර්පට් වෙන්න බිලා ගෙදර එන්නේ. ඔන්න සඳුන් නිදා ගන්න ඇඳට ගිහින් බිරිඳගෙන් මෙහෙම අහනවලු.
    සඳුන් - අදනම් මාර හිතලයි නේ? මට චූ කරලා ආව විතරයි මාර හිතලක්නේ දැනුනේ. ටොයිලට් 1 ඇතුලේ මාර සිතලක්නේ තියෙන්නේ.
    බිරිඳ - අනේ... අනේ.. තමුසේ අදත් ෆ්‍රිජ් 1ට චූ දැම්ම නේද :frown::growl:

    (28)කමල්ගේ රචනා පොත කියවා බැලූ ගුරුතුමා කමල්ට මෙසේ කියයි.
    ගුරුතුමා - කමල්ගේ "බල්ලා" ගැන රචනාව අයියගේ රචනාව වගේමයි, කොපි කළා නේද?
    කමල් - නෑ සර් කොපි කලේ නෑ. 2නම ලිව්වේ ගෙදර ඉන්න 1ම බල්ලා ගැනනේ සර් :cool:

    (29) කොල්ලෙක් ලඟට දුවගෙන ආපු ගෑනු කෙනෙක් මෙසේ කියයි.
    ගැහැණිය - මම ඔය නිසා අම්ම කෙනෙක් වෙන්නයි යන්නේ
    කොල්ල - ඈ...!!! එහෙම වෙන්නේ කොහොමද දෙයියනේ!!!
    ගැහැණිය - නෑ නෑ කලබල වෙන්නෙපා, මන් මේ කියන්න හැදුවේ ඔයාගේ තාත්තා මාව කසාද බඳින්න යන්නේ කියලා :love:;)

    (30) බීපු ඩයල් 1ක් මහ රෑ ලයිට් කණුවක් තමන්ගේ ගෙදර දොර කියලා හිතාගෙන යතුර දානවලු දොර අරින්න. ඔතනින් යන මනුස්සයෙක් මේක දැකල මෙහෙම කියනවලු.
    මනුස්සයා - ගෙදර කව්රුවත් නෑ වගේ නේ මල්ලි
    බීපු ඩයල් 1 - වෙන්න බෑ අයියේ උඩ තට්ටුවේ ලයිට් දාල තියෙන්නේ ඔය :eek::lol:

    නෙට් 1එ එහෙන් මෙහෙන් හොයාගෙන ට්‍රාන්ස්ලේට් කරලා, ටයිප් කලේනම් මම :yes: රිපොස්ට් වෙන්නනම් බෑ :no: ඒත් ඉතින් මේ වගේ කථා කියවලා ඇති ඔයාලා :sorry:

    හොඳනම් බම්ප් 1ක් දාගෙන යන්න ;)

    මගේ මුලින් ත්‍රෙඩ් 2එ ලින්ක්ස් මෙන්න :love:
    චූටි විහිලු කතා I
    චූටි විහිලු කතා II
     

    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    images (32).jpg welcome