චූටි විහිලු කතා I

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    චූටි චූටි විහිලු කතා ටිකක්...... :lol::lol:
    ඔයාලට නම් හිනා යන 1කුත් නැති වෙයිද මන්ද....:eek::rolleyes:


    (1) ගුරුවරයා - Microsoft Excel කියන්නේ මොකක්ද?
    ළමය - ඒක Surf Excel වල අලුත්ම වර්ගේ මිස්.
    rsz_teacher__student.jpg


    (2) කොල්ලෝ කෙල්ලෙක්ගෙ lips 2 kiss කරන්න කැමැති ඇයි දන්නවද?
    මොහොතකට හරි කෙල්ලගේ කට වහන්න පුළුවන් නිසාලු.
    rsz_valentines_day_clipart_kids_kissing.jpg


    (3)ගුරුවරයා - ඔයාලා දන්නවද ළමයි මේ පෙට්ටියේ ඉන්නවා අඩි 10ක් දිග නයෙක්.
    ළමයෙක් - මිස් අපිව මෝඩයෝ කරන්න හදනවද? නයින්ට අඩි කොහෙද මිස් කකුල්වත් නැතුව.
    rsz_4538106073_teacher_clipart_11_answer_4_xlarge.jpg


    (4)ළමය - තාත්තේ, ඇයි තාත්තගේ කොන්ඩේ තැනින් තැන සුදු වෙලා තියෙන්නේ?
    තාත්ත - ඔයා කරන 1 වරදකට මගේ 1 කොන්ඩ ගහක් සුදු වෙනවා.
    ළමය - අහ්, එහෙනම් ආතාගේ කොන්ඩේ සම්පුර්නෙන්ම සුදු වෙලා තියෙන්නේ ඇයි කියල මට තේරෙනවා.
    rsz_white_dad_aa_son_clip_art.jpg


    (5)ගුරුවරයා - MATHS කියන 1එ තේරුම මොකක්ද?
    ළමය - (හොඳට හිතල හිතල) Mentally… Affected… Teachers… Harming… Students…
    rsz_teachercartoon.jpg


    (6)ප්‍රශ්නය - කව්ද ලෝකේ ඉන්න කම්මැලිම කෙනා?
    උත්තරේ - Alarm 1එ Snooze කරන 1 හොයා ගත්තු කෙනා.
    rsz_snooze.jpg


    (7)පෝසත් මිනිහ - මට කාර් 18කුයි, බංගලා 4කුයි, කොම්පැනි 3කුයි තියෙනවා. ඔයාට මොනවද තියෙන්නේ?
    දුප්පත් මිනිහ - මට ඉන්නවා 1 පුතෙක්, උගේ girlfriend ඔයාගේ 1ම දුව.
    rsz_165125_rich_man.jpg


    (8)ළමය - ඇයි මහත්මා ඝන්දීගේ කොන්ඩේ නැත්තේ ??
    ගුරුවරයා - ඒක බුද්ධිමත් බවේ සංකේතයක්.
    ළමය - එහෙනම් ගෑනු ළමයින්ට දිග කොණ්ඩයක් තියෙන්නේ ඇයි කියල මට තේරෙනවා.
    rsz_316023_197777113623445_119993188068505_471921_1834351824_n.jpg


    (9)ලොව කුඩාම ඉල්ලා අස්වීමේ ලිපිය "සර්, මම ඔයාගේ wifeට ආදරෙයි. ස්තුතියි. "
    rsz_images.jpg


    (10)විවාහය කියන්නේ හරියට toilet 1ක් වගේ, එළියේ පෝලිමේ ඉන්න එව්න්ට ඕනේ ඇතුලට යන්නයි. ඒ උනාට ඇතුලේ ඉන්න එව්න්ට ඕනේ එලියට එන්නයි.
    rsz_wedding-cartoon.jpg


    බොහොම අමාරුවෙන් type කලේ.......:):yes:
    හිනා ගියානම්, ආසයිනම් Rep++ 1කුත් දාලම යන්න.............:yes::):D ඒක බොහොම වටිනවා.......:yes:
    අනිත් අයටත් බලන්න BUMP 1කුත් දාලම යන්ඩෝ......:)

    ela ela bump rep+9
     
    • Like
    Reactions: prasad9805