1. mesua90

    ගම සමග පිළිසඳර

    මන් දේශපාලනය ගැන වැඩිය හොයන්නේ, News බලන්නේ නැහැ. ප්‍රශ්නයක්, ලොක්කා යන හැම තැනම ඉන්න මොලේ බිංදුවක් වත් නැති අමන ගැමියො/ ඒ වගේ පේන්න රඟපාන නළුවෝ "වනාන්තරයක් හරහා පාර කැපුවොත් අපිට පට්ට ළඟයි" වගේ drama එකක් දානවා ද? මට ආරංචි මීමුරේ ඉන්න බුරුවො ටිකකුත් නකල්ස් හරහ පල්ලේගම ට පාරක් ඉල්ලන්න යනවලු.
  2. mesua90

    නිරෝශා ට වැදිලද බන් ? 🤔

    ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සුන්ට හරියන දේශපාලුවන් වගේම කලාකාරයෝ ටිකකුත් ඉන්න එපැයි. එකම අවුල මෙහෙ වෙනම porn stars jokers ලා නැහැ. ඒවත් කරන්නේ මේ අයම තමයී
  3. mesua90

    Slt usage

    SLT USAGE meter eke user name password මොකද්ද danne? Abc234567 type user name ඒකද? WiFi eke password එකද?
  4. mesua90

    ikman එකේ computer parts ඇඩ් දාන්න සල්ලි ගන්නවද?

    ළඟදී bike එකක් wikka ehema ගාණක් ගියේ නැහැ. වාහන වලට කොහොමද දන්නේ නැහැ. Post එක enter කරලා balapan. එතකොට ගාන එනවා. ------ Post added on 1612113850
  5. mesua90

    ikman එකේ computer parts ඇඩ් දාන්න සල්ලි ගන්නවද?

    වාහන වලට 150 හරි 350 වගේ ගාණක් ගත්තා. ඉඩම් වලට ගන්නවා. Washing machine, fridge free විකුණුවා.
  6. mesua90

    වයිෆ් ගියා

    පට්ට අවුල් scene එකක්. සිරාවට දාලා ගියා කියන්නේ upset. දැං ඉතිං බැන්දා නම් shape කරගන්න එක තමයී තියන්නේ.
  7. mesua90

    Orange extension cord offer

    Orange eke extensuon cord offer එකක් හම්බුනා ද බං?
  8. mesua90

    Internet - SLT

    Thanks guys. මොකද්ද හොඳ package එක කොහොමද ගන්නේ, උන්ගේ center එකකට යන්න ඕනද මාගෙ parana router එක use කරන්න පුළුවන් ද?
  9. mesua90

    Internet - SLT

    තවම ලංකාවේ ගන්න හොඳම wifi fast ලාභදායී ම internet connection එක SLT broadband ද?
  10. mesua90

    ගෙවන්න බඩු ගැනීම

    ලංකාව වගේ මුදල අවප්‍රමාණ වෙන රටක ගෙවන්න බඩු ගන්න එක වාසි නැද්ද? රුපියලේ අගය අඩු වෙන නිසා? Joke එකක් නෙවෙයි, මට කිසිම economics දැනුමක් නැහැ. දැ. ගැ. පි.
  11. mesua90

    Orient insurance කොහොමද?

    Me පාර ගනන් වැඩි
  12. mesua90

    Gluvometer එකක්

    මචං Major II කියන glucometer එක හොඳද, ගත්ත උං ඉන්නවද?
  13. mesua90

    Dashcam එකක් මිලදී ගැනීම

    Xiaomi mirror cam eka තමයී අඩුම හොඳම එක. Rear cam එක හයි කරගන්න poddak අමාරුයි මගේ වාහනේ nam
  14. mesua90

    Orient insurance කොහොමද?

    Sri lanka ok ද? එළකිරි
  15. mesua90

    Orient insurance කොහොමද?

    දාපන් කෝ බලන්න
  16. mesua90

    Kasada badinna Hodama wayasa kiyada??

    කීයෙන් බැන්ඳත් එකයි. Bandama ඉතිං යම් parinatha වීමත් වෙනවා. (නාකි වෙනවා වගේ සීන් එකක්). එකම දේ වයසට යන්න යන්න අර තරුණ කාලේ තිබ්බ සුකිරි ආදරේ මිහිර අඩු වෙනවා. Passe ඉතිං වගකීම යුතුකම් තමයී.
  17. mesua90

    Orient insurance කොහොමද?

    ඔව්
  18. mesua90

    Orient insurance කොහොමද?

    Orient insurance එක කොහොමද? දන්න අයියා කෙනෙක් සෙට් කරේ. වැඩ කරන එකෙක් කීවා claims අවුලක් නැහැ කරලා දෙන්නම් කියලා. But මන් company එක ahalawath නැති නිසා දාන්න අවුල් වගේ. කට්ටියගේ expirience එක කොහොම ද? Kalin ceylinco දැම්මේ. ලක්ෂ ගානක claims හම්බුනා අවුලක් නැතුව. එනිසා මේ පාර premium වැඩියි ටිකක.

    No contents