මට මාසිකව හොඳට ජීවත් වෙන්න පුළුවන් Salary හම්බවෙන job එකක් තියනවා.
නමුත් මට මෙලෝ ව්‍යාපාරික දැනුමක් වත්, බිස්නස් කරන්න වෙලාවක් වත් නැහැ.
තියන සල්ලි වලින් කොටසක් බැංකු වලට වඩා ලාභයක් හම්බෙන ක්‍රමයකට invest කරන්න කැමතියි. Share market වගේ එකක නිතරම update වේවි invest කරන්න වෙලාවක් හැකියාවක් නැත...