Internet - SLT

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    තවම ලංකාවේ ගන්න හොඳම wifi fast ලාභදායී ම internet connection එක SLT broadband ද?
     
    • Like
    Reactions: hodakolla

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Thanks guys.
    මොකද්ද හොඳ package එක
    කොහොමද ගන්නේ, උන්ගේ center එකකට යන්න ඕනද
    මාගෙ parana router එක use කරන්න පුළුවන් ද?
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ලංකාවෙනම් හොඳම isp ලා නෑ ඒත් ඩයලොග් එකත් එක්ක බැලුවම ඇස් ඇල් ටී එක තමා ටිකක් හරි හොඳ 🙄🙄