1. chathuranirmal

    Werahara Trial Help

    උබලා වාහන පදින්න දන්නව උනත් ට්‍රයල් දෙන්න කලින් දවසේ උදේ හරි පදින්න දෙන වාහනේ පොඩ්ඩක් පදින්න ඉල්ල ගනින්. අනිත් දේ තමයි ගොඩක් උන්ට හැන්ඩ් බ්‍රේක් අදින්න​, සීට් බෙල්ට් දාන්න අමතක වෙනව​. එතකොට කොච්චර් හොදට පැද්දත් ෆේල්
  2. chathuranirmal

    The Meme Thread - Part 3

    x7jvGnmOMrA
  3. chathuranirmal

    💣 රතිඤ්ඤා ගෙනාවෝ...!!! 📣

    ගෙනාපු රතිඤ්ඤා නැද්ද බන්? අවුරුද්දට රතිඤ්ඤා ගන්නවත් සල්ලි නැතිව ඉන්නෙ :D:D
  4. chathuranirmal

    Dialog 5G

    ඒක නම් ඇත්ත බන්. බෙහෙත් අත් හදා බලන්නෙත් ලංකාවෙන්. කෑම් ජාති අත් හදා බලන්නෙත් ලලංකාවෙන්. කරුම රටක් . මෙහෙ ඉන්නවට වඩා හොදයි මේ රට දාලා යන එක​.
  5. chathuranirmal

    අල්ලපු ගෙදර ඇන්ටි කිව්ව කතාවක්

    හැබැයි මෙහෙම දෙයකුත් තියනවා. ගොඩක් පිරිමි කැමති නෑ රජයේ ජොබ් කරන්න​. රජයේ ජොබ්වල සල්ලි මදි. කැම්පස් සිලෙක්ට් වෙන අයගෙන් වැඩි ප්‍රමාණයක් ගෑනු අය වෙන්න පුළූවන් , ඒකට හේතුව තමයි ලංකාවේ තියෙන්නෙ කට පාඩම් විභාග ක්‍රමයක්.
  6. chathuranirmal

    Dialog 5G

    ඩයලොග් එකෙන් 5G දෙන්න හදනවා නේද බන්. ඒත් ගොඩක් උන් බැනලා තියනවා 4G හොදටම ඇති කියලා. 5G නිසා කුරුල්ලන්ටයි, පරිසරයටයි බලපෑමක් වෙන්න පුලුවන්ලූ. අනිත් දේ තමයි හැමමගුලම අත් හදාබලන්න ගන්නෙ ලංකාව වගේ රටව්ල්. 5G නිසා මොලේ පිළීකා වගේ දේවල් හැදෙන්නත් පුළුවන්ලූ. උබලා මොකද මේ ගැන හිතන්නෙ?
  7. chathuranirmal

    Camel toe බලන්න වරෙව් 18+

    . . . . . . . . . . . . . . . Camel toe බලන්න වරෙව් උබලා මේවා දැකලා නැති නිසාමයි දැම්මේ :D:D:D:D:D
  8. chathuranirmal

    salupata ahasata movie

    :P
  9. chathuranirmal

    පිලිකාවට බෙහෙත් කරන වෙදමහත්වරු ඉන්නවනම්

    maharagama cancer hospital ekata yanna. Hora veddu oyalage salli kadaganiyi. E veddu athtthatama cancer saneepa kara nam minissu Cancer hospital yanne nahane.
  10. chathuranirmal

    Interview එකේදි මෙහෙම එක්ක ඇහුවොත්

    5 පාරක් විතර CHANGE කරන්න ආවොත්, උගේ අම්ම අප්පටත් එක්ක බනිනවා කියපන්. ඒක තමයි බන් ඇත්ත සිද්දිය​.
  11. chathuranirmal

    ජනෙල්_දොර_සිල්_කරන්න

    silicon tube ekak genalla seel karapan.
  12. chathuranirmal

    PEO TV New Update

    අපේ ගෙදර එකේ නම් කලින් 0 ක් තිබ්බෙ නෑ බන්. අප්ඩේට් එකෙන් පස්සෙ තමයි ඒක අවේ

    No contents