1. NEMISIS

    Apple or Windows

    සල්ලි තියනවා නම් ඇපල් තමයි (මේ ලියන්නෙත් මැක්බුක් එකෙන්) කිසිම අවුලක් නැතිව සෑහෙන්න කාලයක් යූස් කරන්න පුලුවන් බැටරි උනත් එහෙම තමයි
  2. NEMISIS

    Steve Jobs vs Linux - ඔබ නොදුටු පැත්ත

    සමහර දේවල් ඇත්ත ඒ වුනත් සමහර දේවල් නම් බොරු වගේ මොකද වෙබ්කිට් එක khtml වලින් හැදුවට වෙබ්කිට් එක ඕපන්සෝස් එකක් කරේ ඇපල් තමයි ඒක ඕපන්සෝස් එකක් කරේ නැත්නම අද Chrome වගේ වෙබකිට් බේස් තව බ්‍රවුසර් හැදෙන්නෙ නැහැ Chrome එන්න සෑහෙන්න කාලෙකට කලින් මිඩෝරි වගේ වෙබ්කිට් බ්‍රවුසර ලිනක්ස් වලට තිවුනා...
  3. NEMISIS

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න හොදම ටූල් එක මොකක&#3530

    ඔවු Jquery/Anjuler JS වලට Ajax ලියන විදියටම ලිවුවා නම් හරි Authentication වලට එහෙම ඕන කරන ටෝකන්, රික්වෙස්ට් හෙඩර් එකේ දාල රික්වෙස්ට් බොඩි එකේ හරි URL එකේ හරි වේරියබල් පාස් කරා නම් හරි
  4. NEMISIS

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න හොදම ටූල් එක මොකක&#3530

    ඇප් එකෙන් ඩිරෙක්ට් ඩේටා බේස් ඇක්සස් කරන්නෙ නැහැ ඒක සෙකියරිටි අතිනුත් අවුල් තව ගොඩක් ප්‍රශන එනවා මොබයිල් ඇප් එකක් හදද්දි. සාමාන්‍ය ක්‍රමේ තමයි API එකක් ලියා ගන්න එක. XML බේස් එකක් ලිවුවොතින් මොබයිල් එකේදි පාස්(Parse) කරගන්න එහෙම අමාරුයි, කම්ප්ලෙක්ස් ස්ට්‍රක්චරස් එහෙම හැන්ඩල් කරද්දි ටිකක් අමාරුයි...
  5. NEMISIS

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන්න හොදම ටූල් එක මොකක&#3530

    ස්ටෑන්ඩඩ් එක තමා ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ intellij idea එකෙනුත් පුලුවන් (ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ කියන්නෙ intellij idea කමියුනිට් එඩිශන් එකේ කස්ටමයිස්ඩ් වර්ශන් එකක්ම තමයි) ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ එකට වඩා intellij idea එක ලයිට් ඇති ඒ වුනාට මම දෙකම යූස් කරලා කම්පෙයා කරලා නම් නැහැ දාලම තමයි බලන්න ඕන...
  6. NEMISIS

    Fuc*ing Lankabell :@

    I'm using lakabell, for me there is no issue, I just switched off and powerd it up again, connected without any issue, probably you may experiencing router related issue? BTW in which area you are using the router?
  7. NEMISIS

    many_OS_in_One_PC(not_dualboot)

    මැක් OS එක Virtualization සපෝට් එකක් නැහැ ඒකයි වර්චුවල් මැශින් වල අමාරු කොහොමත් ඩිෆෝල්ට් වර්චුවල් මැශින් වල රන් කරන්න බැරිම තරම් මොනා හරි හැක් එකක් දාල තමයි එහෙම කරන්න වෙන්නෙ ඒ කරත් මැක්වල හාඩ්වෙයා ඇක්සලරේටඩ් ග්‍රැෆික් ගන්න බැහැ මැක් වල ඇනිමේශන් වලට යූස් කරන්නෙ Quartz/CoreAnimation කියලා...
  8. NEMISIS

    විෂ වැඩිම හබරලි රට මැදට ආ හැටි

    මට දවසක් මගේ යාලුවෙක් කිව්වා මතකයි සිංහල වෙදකමේ හැම සර්ප විශටම බෙහෙත් තියනවා ඒ වුනාට මොකක් හරි සර්පයෙකුට බෙහෙත් නැහැ කියලා මතක විදිට ඒ බෙහෙත් නැති සර්පයා මේ කියන එකා ද කොහෙදෝ මට කියපු කෙනා නම් හේතුවට කිවුවේ ඒ සතා ලංකාවට අලුතින් ආපු එකෙක් රටවලින් බඩු ගේනකොට කියලා ඒක නිසා ඒ කාලෙ ඉදපු නැති නිසා...
  9. NEMISIS

    mini projector හෙල්ප්

    ඔය පොඩි ගනන් වලට තියන ඒවා එලිය තියන තැන්වලදි මෙලෝ දෙයක් පේන්නෙ නැහැ මගේ යාලුවෙක් ලග තිබුනා ඔය ඊ බේ ගෙනාපු ඔය වගේ එකක් අදුරු තැනක නම් ටිකක් පේනවා දවල් එලිය ටිකක් හරි තියනවා නම් කිසිම දෙයක් හරියට පේන්නෙ නැහැ ඕවයෙ LED එකක් නේ තියෙන්නෙ ඒකයි අවුල ඒක නිසා කාගෙහරි ලග තියන එකක් ගිහින් බලලා හරියනවා නම් ඒ...
  10. NEMISIS

    Autolanka

    "රිවස් එකට කිලෝමීටර් දස දහස් ගනන් දුවපු කාර්" කියලා තමයි ත්‍රෙඩ් එකක් හදන්න වෙන්නෙ
  11. NEMISIS

    I5,SAMSUNG NOTE 3,SAMSUNG S6 උදාව්

    දැන් නම් කම්පෙයා කරන්න දෙයක් නැහැ නේ ජෙනරේශන් වෙනස් ෆෝන් සෙට් එකක් නේ S6 තමයි ඔතිනින් හොදම
  12. NEMISIS

    Best Soldering Iron?

    මචන් ලොකු වොට් ගනන් වල ඒවයින් ඉලෙක්ට්‍රොනික් පාට්ස් ඩැමේජ් වෙනවා ඉලෙක්ට්‍රොනික් වැඩ වලට නම් 40w අඩු ඒවා තමයි රෙකමන්ඩඩ් ලොකු වොට් ගනන් වල ඒවා ගන්නෙ ලොකු වයර්, ලොකු තහඩු තියන උපකරන වගේ ඒවා පාස්සන්න
  13. NEMISIS

    Best Soldering Iron?

    සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික් වැඩ වලට නම් Goot Japanese එකක් ගන්න රුපියල් 1500ක් වගේ වෙන්නෙ සෙරමික් බිට් එකක් තියන එකක් ගත්තා නම් හරි සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික් වැඩ වලට 25w-35w වගේ එකක් ඇති
  14. NEMISIS

    iphone තියන අය එන්න

    මටත් මෙහෙම එකක් නම් කවදාවත් ඇවිත් නැහැ ටයිපින් මිස්ටේක් එකක්ද දන්නෙ නැහැ
  15. NEMISIS

    Game_gahanna_hoda_VGA_Card

    5000 අඩුවෙන් ගේමින් ග්‍රැෆික් කාඩ් තියනවද බන් සෙකන්ඩ් හෑන්ඩ් කටුවක් තමයි ගන්න වෙන්නෙ මොකද්ද තියන මදර්බෝඩ් එක
  16. NEMISIS

    No headphone jack in iphone 7

    එහෙම හරියනවද යකෝ අද සෙනසුරාදා නිවාඩු දවසෙ මේක දෙකෙන් එකක් බේරගන්න එපැයි මං මේ හැදුවෙ ලිනකස් ත්‍රෙඩ් ටිකත් බම්ප් කරලා කමෙන්ට් දෙක තුනක් දාල එන්න කියලා වහින දවසෙ ආතල් එකක් තියෙන්නත් එපැති බන්
  17. NEMISIS

    No headphone jack in iphone 7

    අනිවා
  18. NEMISIS

    No headphone jack in iphone 7

    ඒකෙත් ඉතින මහා ලොකු වෙනසක් තියනවද බන් බලපන්කෝ මුල හරියෙ තියන කමෙන්ට් ටික වින්ඩෝස් අනාතයොයි ඇන්ඩ්‍රොයිඩ් අනාතයොයි ඇවිල්ලා
  19. NEMISIS

    No headphone jack in iphone 7

    ටැග් ටික බැලුව ගමන් වේදනාව කාගෙද කියලා පේනවා නේ
  20. NEMISIS

    No headphone jack in iphone 7

    :P:P:P:P ඉතින් බන් අපිද මේ ත්‍රෙඩ් දාගෙන අඩුපාඩු කියාගෙන හෙඩ් ෆෝන් ජැක් එක අයින් කරාම තියන ප්‍රශ්න කියාගෙන නැටුවෙ ඇන්ඩ්‍රොයිඩ් වලට බනිද්දි උන්ගෙ ෆෑන්ලා රිප්ලයි කරනවා වගේ වින්ඩෝස් වලට බනිද්දි උන්ගෙ ෆෑන්ලා රිප්ලයි කරනවා වගේ ඇපල් හරි මොනා හරි තමන් යූස් කරන එකට බනිද්දි උනුත් රිප්ලයි කරනවා තමයි

    No contents