1. NEMISIS

    IOS help

    සිමියුලේටරේ විතරක් ටෙස්ට් කරලා මදි බන් UI නම් සිමියුලේටරේ ටෙස්ට් කරලා වෙරිෆයි කරගන්න පුලුවන්, Functionalities ඩිවයිස් එකක වෙරිෆයි කරගන්නවනම් හොදයි අපි නම් එහෙම කරනවා අඩුම තරමෙ iPhone සහ iPad වල 32bit සහ 64bit Architecture දෙකේවත් ටෙස්ට් කරන්න ඕන ඩිවලොපර්ට උනත් ඇප් එකේ සේරම ෆලෝ ටික වත් ටෙස්ට්...
  2. NEMISIS

    iPhone 7 Pro photos reveal big details on 2016 release

    ඕව බන් කන්ෆර්ම් නැහැනේ. ගොඩක් වෙලාවට ඔහොම ඒව ඔය චයිනීස් සයිට් වල දාල තියනවා. හැමදාම අලුත් iPhone එකක් එන්න ලං වෙද්දි ඔහොම සීන් එලියට එනවා ඒත් ඇත්තටම එන්නෙ වෙනමම එකක්. සාමාන්‍යෙන් ටිකක් හරි ශුවර් ඒව ලීක් වෙන්නෙ රිලීස් ඩේට් එක ඔන්න මෙන්න තියලා තමයි
  3. NEMISIS

    Windows 7 හොඳයිද 10 වලට වඩා?

    Win7 වලට ඇත්තටම කැමතියි ඒත් අලුතෙන් එන සොෆට්වෙයා වල සපොට් එක ටිකෙන් ටික Win 7 වලින් අයින් කරනවා නේ ඒක නිසා Win 10 වලට පුරුදු වෙන එක හොදයි සතියක් දෙකක් යනකොට 10 එකට පුරුදු වෙනවා එයිට පස්සෙ ගානක් නැහැ Win 8 නම් මල ජරාවක්
  4. NEMISIS

    IOS help

    මේ ඇප් එකේ මොනවා හරි සබ්ස්ක්‍රිප්ශන් සර්විසස් දෙන ඇප් එකක්ද? එහෙම නම් අනිවාරයෙන්ම පේමන්ට් In-App Purchase වලින් කරන්න හදන්න ඕනෙ වෙන පේමන්ට් මිකැනිසම් සබ්ස්ක්‍රිප්ශන් සර්විස් වලට දාන්න බැහැ Crash එකක් තියනවා ඒක හදලා දාන්න ඕන, Crash report එක මැනුවලි ඇනලයිස් කරන එක ටිකක් වෙලාව යන වැඩක් නේ, එක ඊට...
  5. NEMISIS

    IOS help

    මචන් රීසන් එක කොපි කරලා දාන්න හෙල්ප් එකක් දෙන්නම් රීසන් එක මෙතන දාන්න බැරි නම් PM එකක් දාන්න
  6. NEMISIS

    C වැඩ්ඩෝ එන්නකෝ

    ඇයි බන් ඔය හද්ද පරන කම්පයිලර් යූස් කරන්නෙ හොදම දේ තමයි ලිනක්ස් වල gcc එක යූස් කරන එක, කෙලින්ම මැසිමට දාන්න බැහැ වග් නම් වර්චුවල් මැශින් එකක් දාල හරි කරන්න වින්ඩෝස් වලට කලින් තිබුනා Bloodshed c++ ද මොකද්ද කියලා එකක් ඒක දැන් ඩිස්කන්ටිනියු කරලාද කොහෙද දැන් ඒ වගේම ටූල් එකක් තියනවා Orwell Dev-C++...
  7. NEMISIS

    grammar check software

    මම මෙන්න මේක යූස් කරනවා ක්රෝම් ප්ලගින් එකකුත් තියනවා https://www.grammarly.com/
  8. NEMISIS

    Light Dimmer Switch ලංකාවේ_ගන්න

    ගොඩක් අය කියල තියන විදියට ඕවා ෆිලමන්ට් බල්බ් වලට විතරයි හරියට වැඩ කරන්නෙ අනෙක් බල්බ් සහ උපකරණ වලට හානි වෙන්න පුලුවන් ඕවයෙ තියෙන්න සරල ඉලෙක්ට්‍රොනික් සර්කිට් එකක් ඒකෙ පාවිච්චි කරන සමහර උපකරණවල(ගොඩක් වෙලාවට ඕවයෙ පාවිච්චි කරල තියෙන්නෙ ට්‍රයැක් එකක්) ලාක්ශනික ගති නිසා අවුට්පුට් වේව්ෆෝම් එක වෙනස්...
  9. NEMISIS

    මිනිසා හඳට ගියා ලූ..... Apollo 11

    ඕක අපේ ඔෆිස් එකේ එකෙක් ශෙයා කරලා තිබිලා ටික දවසකට කලින් බැලුවා ඔය BURN BABY BURN වගේ ඒවා තව තියනවා පට්ටෙට කමෙන්ට් එහෙම කරලා තියනවා
  10. NEMISIS

    Apple developer license

    අලුත් එක ඇප්ස්ටෝ දාන වෙලාවට එකම App-ID එක දාලා ස්ටෝ එකට අප්ලෝඩ් කරා නම් හරි APP-ID එකෙන් තමයි ස්ටෝ එක ඇප් එක අදුන ගන්නෙ එකම ID එකෙන් දැම්මම ඒ ඇප් එක විදියටම ඩිටෙක්ට් කර ගන්නවා යූසර්ස්ලා ඇප් එක අපඩේට් කරාම කෙලින්ම පරන එක වෙනුවට අලුත් එක ඉන්ස්ටෝල් වෙනවා
  11. NEMISIS

    Apple developer license

    හරියට තේරුනේ නැහැ අහන්නෙ එකම App ID/Provisioning Profile යූස් කරන්න ඕන කියලාද එහෙම නැතනම් එකම ඩිවලොපර් එකවුන්ට් එක යූස් කරන්න ඕනෙද කියලාද එකම ඇප් එක උනත් වෙනස් ඩිවලොපර් එකවුන්ට් වලින් දාන්නත් පුලුවන් එකම එකවුන්ට් එකෙන් උනත් දාන්න පුලුවන්(හැබැයි එහෙම කරන්නෙ වැලිඩ් රීසන් එකක් ඇතුව වෙන්න ඕන) තව...
  12. NEMISIS

    Routing වැඩ්ඩො ඒන්න.

    යකෝ ඔකෙ ඔච්චර අමාරුවෙන් කන්ෆිග් කරන්න තියෙන්නෙ මොකද්ද බන් රීසෙට් කරලා ආපහු කන්ෆිග් කරපන්කෝ
  13. NEMISIS

    software systems

    එහෙම එකක් නැහැ ෆ්‍රීලාන්ස්/තමන්ගෙම බිස්නස් එකක් වගේ කරනවා නම් තනියම කරපුවායින් තමන්ව හොදට මාකට් කරන්න වටිනකමක් තියනවා එහෙම නැතිව කම්පැනි වල ජොබක් කරන්න වගේ නම් තනියම කරපුවා හොදටම කරලා නැත්නම් ඒවා ඉන්ටවිව් වල එහෙම කියන්න ගියාම කරපු කෙනාගෙ සම්පූර්ණ තතත්වෙ එලිවෙනවා මොකද ගොඩක් තනියම කරපුවායෙ හරියට...
  14. NEMISIS

    software systems

    ඒවා එහෙම දාන්න බැහැ බන්, ඔන්න තනියම ෆ්‍රීලාන්ස් වගේ කරපුවා නම් දාන්න පුලුවන්. කම්පැනි වල කරපුවා මෙතන දාලා ගෙදර යන්නත් පුලුවන් වෙයි
  15. NEMISIS

    Job Interview

    මටනං තාම එහෙමකට කෙලවෙලා නැහැ බට් අපි ඉන්ටවිවී කරද්දි නම් CV එකේ දාලා තියන ඒවා බැරි නං ඇඩෙනකම්ම අහනවා ඒක හින්දා CV එකෙ පුලුවං ඒවා විතරක් දැම්මා නම් හරි ෆ්‍රී වෙලාවක, සාමාන්‍යෙන් අපි ඉන්ටවීව් කරද්දි එන එවුන් අනාගන්න තැන් ටිකක් දාන්නම්
  16. NEMISIS

    Dimo ලොක්කාගේ ජිවිත කතාව

    මේකට දේශපාලනයමයි කියන්න බැහැ කාටහරි සල්ලි තිබුනත් එහෙම දෙයක් පටන් ගන්න, එහෙම ලොකු ඉන්වෙස්මන්ට් එකක් කරන්න රිස්ක් එකක් ගන්නෙ නැහැ ඒ ඉන්වෙස්ට්මන්ට් එකම රිස්ක් එක අඩු ෆීල්ඩ් එකකට යොදවලා ලාභ හොයන්න පුලුවන් ලේසියෙන්ම අලුතෙන් වාහනයක් හදලා බ්‍රෑන්ඩ් එකක් හදනවා කියන රිස්ක් එක ගන්න ඉන්වෙස්ට් කරන්න...
  17. NEMISIS

    MSI Gaming LAPTOPS

    කැඩෙන ඒවා නම් ඉතින් බ්‍රෑන්ඩ් එකම කියන්න බැහැ උබේ වෙලාවටම වැඩ තියෙද්දි කැඩුන එක තමයි සීන් එක කොහොම මොනා උනත් මෙට්‍රොපොලිටන් එවුන්ගෙ ගොඩක්ම සර්විස් හොදයි බන් අනික් තැන් එක්ක බලද්දි අනික ස්ටොක් නැති එක හරි පාට්ස් උන් ලග නැති එක හරි ඉතින් උන්ටම වැරදි කියන්නත් බැහැ නේ. හැබැයි උන් ඕක හරියට හදලා දෙයි...
  18. NEMISIS

    වහනයක බෆර් එක පේන්ට් කරන්න හොද තැනක්..

    Mr Paint මගේ වැඩක් කරා මෙලෝ රහක් නැහැ. කපපු කැටලොයි කුඩු හැමතැනම ඒවා යවන්නත් බැහැ සමහර අස්සෙ තැන් වල ගහපු ටේප් ගලවලා නැහැ සීට් වලත් පේන්ට් ගෑවිලා තිබුනා කාර් එක ඇතුලෙ තිබුනා පොඩි බොට්ල් ඕපනර් එකක් එක්ත් අරගෙන දන්න එකෙක්ට නම් යන්න කියන්නෙ නැහැ මගෙ පොඩි වැඩක් තියනවා කරගන්න ගොඩක් එවුන් කියන්නෙ...
  19. NEMISIS

    Apple Ipad Mini4 Hondi da..........????????

    තමන්ගෙ කැමැත්ත තමයි සයිස් වෙනස් උනාට එකම රෙසලූශන් එක තියෙන්නෙ නිතර එහෙ මෙහෙ අරන් යන්න වගේ නම් මිනි එක හොදයි ඒ වුනාට එයාර් 2 එක සයිස් එක ලොකු නිසා වැඩක් කරද්දි හරි ෆිල්ම් එකක් බලද්දි හරි එක්ස්පීරියන්ස් එක හොදයි අනික Air 2 එකේ CPU එක මිනි එකේ CPU එකට වඩා පවර්ෆුල් ග්‍රැෆික් එහෙම මිනි එකට වඩා හොදයි...
  20. NEMISIS

    Honda Civic Body පාට්ස් ගන්න තියෙන්නේ කොහෙද මචන්ලා.......

    අලුත් මොඩල් වල නම් අලුත් බොඩි දොරවල් ෆෙන්ඩර්ස් වගේ ඒවා නම් ස්ටැෆඩ් මෝටර්ස් එකේ තියනවා ඇති ඒත් ස්ටැෆඩ් එකෙන් දැන් පරන මොඩල් වලට නම් පාටස් ගෙන්නන්නෙ නැහැ කෝල් එකක් දාලා බලපන්

    No contents