1. NEMISIS

    Logitech_Subwoofer_Dealer

    මචන්ලා මට ලොජිටෙක් සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකක් ගන්න ඕනේ යුනිටියේ හැමතැනම බැලුවා මම බලපු මොඩ්ල් එකක් වත් නැහැ රෙඩ්ලයින් එකේ ස්ටොක් නැහැ එප්සි එකට කතා කරා උන් දැන සබ් වූෆර් කරන්නේ නැහැලු හැබැයි mystore.lk එකේ මම බලපු මොඩල් දෙකම ලිස්ට් කරලා තියනවා ස්ටොක් තියනවා කියලා ඒත් එවුන්ගේ සර්විස් පට්ට...
  2. NEMISIS

    HOT HOT!!!!

    මම Goot Japan එකක් ගත්තා බොරැල්ලෙ සෙනිත් එකෙන් අවුරුදු 4ට විතර කලින් 1800ක් ද කොහෙද වුනා තව 1200ට Goot ම චයිනීස් ගහන එකකත් තිබුනා මම ගනිපු එක අදටත් කිසිම අවුලක් නැතිව වැඩ. මම ගනිපු එක Temp Controls නැති නිකන් බේසික්ම එකක්
  3. NEMISIS

    හැකින්ටොශ් (Mac OSX on Your PC)

    තියනවා installEDS.dmg එක පෙන් එකට රීස්ටෝර් කරලා බූට්ලෝඩර් එකක් පෙන් එකට වෙනම ඉනස්ටෝල් කරලා කස්ටම් kext වගයක් තියනවා ඒ ටික /S/L/E එකට කොපි කරා නම් හරි පොඩ්ඩක් සර්ච් කරලා බලන්න lifehacker එකේ එහෙම ඕක කරන හැටි ලොකු විස්තරයක් තිබුනා ටික කාලෙකට කලින්. unibeast එකෙන් කරන්නෙත් ඔය ටිකම තමයි
  4. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...2

    :cool::cool::cool: මාත් ඔය වගේම වැඩක් මෝටරේකට කරා ඒක නම් බයික් එකක ස්ටාටර් මෝටරෙයක් ඒකෙත් මැග්නට් එක ගැලවිලා තිබිලා ඉපොකසි ග්ලූ එකකින් ඇලෙවුවා අවුරුදු එක හමාරකට විතර කලින්. අදටත් යකා වගේ වැඩ
  5. NEMISIS

    Parana Car Ekak (1972 Maserati Boomerang )

    ඕක ප්‍රඩක්ශන් කාර් එකක් නෙමෙයි නේද එකයිද කොහොදෝ හදලා තියෙන්නේ
  6. NEMISIS

    මෝටර් කාර්මික

    are you kidding or what?
  7. NEMISIS

    Battery Life Maximizer

    ඔය දවස් දෙකේ ඕකට වැය කරපු කාලේ වටිනාකම රුපියල් 1500ට අඩුයිද ඕක ඔය රුපියල් 1500 දීල ගත්තා නම් ලාබයි කියලා හිතෙන්නෙ නැද්ද වෙලාව වියදම් කරනවට වඩා අනිත් එක තමන්ට ඕනෙ වැඩකට ඇති සොෆ්ට්වෙයා එකක්වත් සල්ලි දීල ගන්න බැරි ඇයි
  8. NEMISIS

    Duty Free Liquor

    දැන් කලින් වගේ ගන්න බැහැ.මේ ආන්ඩුව ආවට පස්සෙ හැම තැනම අල්ලන නිසා කලින් ගනිපු එවුන්ටත් දැන් ඕක කරන එවුන් දෙන්නෙ නැහැ. ගන්න තිබුනත් නොදන්න කෙනෙක්ට කොහොමටත් දෙන්නෙ නැහැ .රෙඩ් ලේබල් අලුත් ගාන දන්නෙ නැහැ කොහොමද කියලා කලින් 2100ට තිබුනු වැට් 69 දැන් 2800-3000.
  9. NEMISIS

    හැකින්ටොශ් (Mac OSX on Your PC)

    මම නම් දැන් දාලා තියෙන්නේ එල් කැපිටාන් විත් ක්ලොවර්. මේ සැරේ ටෝනිමැක්ලගේ මොනවත් යූස් කරන්නේ නැතිව මැනුවලි තමයි සේරම කරේ ගින්දර වගේ වැඩ පොඩි අවුලකට තියෙන්නේ බූට් ලෝඩර් ස්ක්‍රින් එකෙ රෙසොලූශන් අවුල් ඒ ඇරෙන්න අනිත් සේරම වැඩ
  10. NEMISIS

    sex 3

    ඒ දවස්වල හරක්ව වඳ කරන මේ ක්‍රියාවට කිව්වේ 'කර අඹනවා' කියලා.ඒක කලේ පොලු දෙකක් අරගෙන හරකගෙ වෘෂණ දෙක මේ පොලු දෙක මැද්දට තියලා අඹරණ එකලු.හිතනකොටත් යටිබඩ කොර වෙලා යනවා මෙහෙම නෙමයි යකෝ ඒක කරන්නේ. දැකලා ඇති නේ හරක්ගේ ඕක පොඩි නූලක් වගේ හම් කෑල්ලකින් එල්ලිලා නේ තියෙන්නේ. අන්න ඒ නූල වගේ එක තමයි ලී දෙකක්...
  11. NEMISIS

    1Day Transfer cost?

    මට මතක විදියට දැනට අවුරුද්දකට කලින් නම් සේරම වියදම් එක්ක රුපියල් 13000.00ක් වගේ ගියා EDIT : උන්ගේ වෙබ් සයිට් එකේ සේරම විස්තර තියනවා නේ. මෙතන දාන්න කලින් පොඩ්ඩක් ගූගල් කරා නම් ඔය සේරම හොයාගන්න තිබ්බා
  12. NEMISIS

    කාර් එකේ digital මීටර් එක

    කරන්න පුලුවන් ගොඩක් එවුන් කරනවත් එක්ක ඒත් දන්න විදියට දැන් ඕව වෙනස් කරලාද කියලා හොයන්න පුලුවන් නේද. කම්පැනි දාල ඉන්ස්පෙක්ශන් රිපෝට් ගත්තොතින් ඕවා මාට්ටුවෙනවද කොහෙදෝ දැන් CarCheck ද මොකද්දෝ එකකුත් තියනවා නේ කවදා හරි ගන්න එකා ඔයින් එකකට දාල චෙක් කරලා මාට්ටු වුනොත් වෙන එකෙකුටවත් විකුන ගන්නත් බැරි...
  13. NEMISIS

    Lanka bell 4G ekak thiyenawa hack karanne kohomada

    It's Depend If wifi protected by WPA there is a chance, but if protected by WPA2 it's nearly impossible you to do so(since you asked the questing in Public forum :D). I'm also using Bell4G and my router does not even support WPA it only supports WPA2 so i believe your nabor also using WPA2 so...
  14. NEMISIS

    is Toyota Passo a good car?

    මගේ හොදම යාලුවෙක් ලග තියනවා සතියට දවස් 3ක් විතර වැඩට යන්නෙ පැසෝ එකක කවුරුත් කියලා තියනවා වගේ හොදට ඉඩ තියනවා වාහනේ හැටියට හොද පිකප් එකක් තියනවා ඉන්ටීරියර් හොද කොලිටි ලුක් එකක් තියනවා කම්ෆර්ටබිලිටි එක අතින සෑහෙන්න හොදයි මගේ යාලුවා ලග තියන එක නම් ඩුවල් එයා බෑග් දැන් ඒක ලක්ශෙකට කිට්ටුවෙන්න පැදලා...
  15. NEMISIS

    ඇපල් කේබල්...

    BT Options එකේ ඔරිජිනල් ඇපල් කේබල් තියනවා අපෙත් ඔෆිස් එකේ මාසදෙකකට එක කේබල් එකක් විතර කෙලවෙනවා ඔෆිස් එකෙනුත් එහෙන් තමයි ගන්නේ
  16. NEMISIS

    HONDA_FD4_Review

    31 වගේ ඉදන් 38-39 වගේ වෙනකන්ම තියනවා ලගදි මගේ යාලුවෙක් එකක් ගත්තා 34.5
  17. NEMISIS

    උකුස්සා..new...photos

    කටින් ලේ එන නිසා මට නම් පේන්නේ මුන් මොකක් හරි දෙයක් කරලා මරලා කියලා උකුස්සොන්ට කරන්ට් එක වදින්නේ බොහොම කලාතුකින් මොකද උන් කම්බි උඩ ඉදගන්නේ නැති නිසා (වවුලොන්ට වදින්නේ උඩ කමබියේ එල්ලුනාම යට කම්බියෙ ඇතිල්ලෙන නිසා). මම පොඩි කාලේ අපේ ගෙදර ඉසසරහ ලයිට් කනුවෙ උකුස්සෙකුට කරන්ට් එක වැදුනා ඒ වැදුනේ ඌ දිය...
  18. NEMISIS

    Highway එකේ පරිස්සමින්

    Post office ekata, normal widiyamai. Laga thiyana post office ekata gewala awith driving license eka ganna ooni.
  19. NEMISIS

    Highway එකේ පරිස්සමින්

    මම අහුවුනා (142ට ගිහින්) දඩ කොලේ දෙද්දි ලියනවා හරියටම මෙන්න මේ කිලෝමිටරේදි තමයි අහුවුනේ කියලා. ඊට කලින් ගිහින් තියනවා 142ට වඩා ඒත් අහුවෙලා නැහැ ඒකයි ගියේ. මම පොඩ්ඩක් කතා කරා එතකොට කිවුවේ බරවාහන සහ පොඩි කාර් සාමානයෙන් 105ට වැඩි ස්පීඩ් එකෙන් ගියොත් අල්ලනවා කාර් ජීප් වගේ ඒවා 110ට වගේ වඩා ගියොත්...
  20. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...2

    නැහැ මචන් මේ අවුරුද්දෙ (2016) ජනවාරි පලවෙනිදා ඉදන් තියෙන්නේ. උන් එවුන්ට එවපු ඔෆිශල් නෝටිස් එකත් පෙන්නුවා පේපර් ඇඩ් එකකුත් දාලා තියනවා මේ සීන් එක කියලා. මමත් මීට කලින් කිසි අවුලක් නැතිව WP තියෙද්දි කරලා තියනවා. ඉන්ග්ලිශ් නම්බර් නම් අනිවාර්යෙන්ම ඔරිජිනල් ප්ලේට් තියෙන්න ඕනෙ කියලා තමයි කියන්නේ...

    No contents