1. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...2

    අඩේ දැන් ඔරිජිනල් නම්බර් ප්ලේට් එක (පලාත් අකුරුත් හරියට තියන) එක නැතිව දුම් පරික්ශනේ කරන්නේ නැහැනේ මගේ ප්ලේට් එක WP තියෙන්නේ මගේ නමට ට්‍රානස්ෆර් කරලා තියෙන්නේ ඒක නිසා පලාත් අකුරු දෙක වෙනස් වෙනවා ඒක නිසා පොතේ තියෙන්නේ WP නෙමයි, ඒත් ප්ලේට් දෙක ගත්තේ නැහැ පරන ප්ලේට් එකෙන් තමයි දිවුවේ. මේ සැරේ දුම්...
  2. NEMISIS

    Imax

    yes, BT Options වලින් ගත්තේ
  3. NEMISIS

    Imax

    නැහැ මචන් මගේ මැක් බුක් ඩිස්ප්ලේ පැච් එකක් ඇවිත් BT එකෙන් රී ප්ලේස් කරා වොරන්ටි Approve වුනොත් උන් ඩිස්ප්ලේ එක ගෙන්නලා මෙහදි තමයි රී ප්ලේස් කරන්නේ. එතනදි අපේ විස්තර අරගන්නවා එයිට පස්සෙ මට ඇපල් එකෙන් මේල් එකකුත් ආවා සර්විස් එක ගැන ෆීඩ් බැක් එකක් දෙන්න කියලා. මෙහෙ කරන්න බැරි රෙපෙයාර් වලට නම් වෙන...
  4. NEMISIS

    Android UI Types

    Technically By using Custom Launcher App, but when UI is made by device manufacture (ex TouchWizz, MIUI etc..) its a too deep integration than just a custom launcher.
  5. NEMISIS

    Nissan N16 - 2000

    ඕකෙ ගොඩක් එවුන් කියන්නේ තෙල් කරන්නෙ නැහැ කියලා තමයි ඒත් මගේ හොදම යාලුවා ලග තියනවා 2002, 1.3 මැනුවල් එකක් ඒක සාමානයෙන් හොදට තෙල් කරනවා ට්‍රැෆික් එකේ 12ක් වගේ කරලා තිබුනා මමම චෙක් කරපු වෙලාවල් වල. ඒකත් 19ට තමයි ගත්තේ දැනට අවුරුදු 2.5 ට විතර කලින්
  6. NEMISIS

    Denuvo IS uncrackable..

    දැන් හැමතැනම සෙකියරිටි පැත්ත හොදට දියුනු වෙනවා (ඒ දවස්වල ගේම් එක රිලීස් වෙන දවසෙම Crack ආවට දැන් අවුරුද්දක් විතර ඉන්න වෙනවා, ඒ දවස් වල iOS රිලීස් වුන ගමන් ආපු Jailbreak එක දැන් එන්න සෑහෙන කාලයක් යනවා) දැන් මේ අවුරුද්දේ ඕක Crack කරන්න මේ තරම් කල් ගියා නම් ඊලගට උන් ඔය Crack එක ආවම ඒ අවුල හදලා...
  7. NEMISIS

    මේ යන විදිහට IT degree 1ක් ගත්ත කියල වැඩක් නැති වෙය&#3538

    වැඩ පුලුවන් නම් බය වෙන්න දෙයක් නැහැ දැනට සමහර ටෙක්නොලොජීස් තියනවා ජොබ් තියනවා කරන්න එවුන් නැහැ, අපි පහුගිය දවස් වල iOS සහ Drupal ඩිවලොපරස්ලා (CMS එක යූස් කරන්න පුලුවන් එවුන් නෙමෙයි ඩිවලොප් කරන්න පුලුවන් එවුන්) හෙවුවා මාස ගානක් හොයලා හොයා ගන්න පුලුවන් උනේ එවුන් දෙන්නයි ඒත් අපි හොයපු තරම් හොද...
  8. NEMISIS

    New IT Companies

    මේක වහලා නැහැ ඒ වුනාට පහුගිය දවස්වල අවශ්‍යම එවුන් විතරක් තියාගෙන අනික් එවුන් සේරම අයින් කරපු සීන් එකක් නේද තියෙන්නේ ටෙක් ලීඩ් ලා පවා අයින් කරලා තියනවා.දන්න තරමට දැන් තියෙන්නෙ පට්ටම අන්ස්ටේබල් සිටුවේශන් එකක
  9. NEMISIS

    Intel Processors

    මේකට ක්ලොක් ස්පීඩ් එක විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් බලපානවා. සමහර මොබයිල් i7 තියනවා ඩුවල් කෝ හැබැයි සමහර මොබයිල් i5 තියනවා ක්වඩ් කෝර් එහෙම වුනොත් i5 එක ස්පීඩ් වැඩිවෙන්න පුලුවන්. එකම ක්ලොක් එක තියන ඩෙස්ක්ටොප් ප්‍රොසෙසර් දෙකක් කම්පෙයා කරොත් සමහර ඇප්ලිකේශන් වලදි අලුත් i5 එක ස්පීඩ් වෙන්න පුලුවන් තව...
  10. NEMISIS

    CircleCI and GitHub

    සරලව කිවුවොතින් CI එකක් පාවිචිචි කරන්නේ සෝස් එක Automatically බිල්ඩ්(බිල්ඩ් කරන එක ස්ටාට්වෙන්නේ ස්පෙසිෆික් ටයිම් එකකට හරි ස්පෙසිෆික් බ්‍රාන්ච් එකක් හරි වෙන මොකක් හරි ට්‍රිගර් එකකින් හරි වෙන්න පුලුවන්, ඒවා ඩිෆයින් කරන්න පුලුවන්) කරලා Unit Test/Automation Scripts... etc රන් කරලා තව කරන්න තියන...
  11. NEMISIS

    CircleCI and GitHub

    :yes::yes::yes: දැන් එලකිරියේ උත්තර දෙන්න නෙමෙයි ප්‍රශ්නයක් අහන්නත් කියලා දෙන්න වෙලා GIT/GitHUB/BitBucket නම් දන්නවා මෙතන සමහරවිට ප්‍රශ්නේ දාල තිබුනා නම් මේ කමෙන්ට් එක වෙනුවට උත්තරේ වෙන්න පුලුවන් වැටෙන්න තිබුනේ circleci නම් දන්නේ නැහැ ඒ වුනාට වෙන CI සෑහෙන්න එක්ක වැඩ කරලා තියනවා ඒ දැනුමෙන්...
  12. NEMISIS

    4G package හොඳම එක (speed/bandwidth price)

    මම ලංකා බෙල් 1350 එක තමයි යූස් කරන්නේ. කලාතුරකින් නෙට් නැති දවස් තියනවා පහුගිය අවුරුදු 2ක කාලෙ ඇතුලත දවස් 3ක නෙට් නැතිව තිබුනා දවසෙම නෙමෙයි පැය 3-4ක් වගේ. මට නම් සපීඩ් එක ගොඩක් වෙලාවට 4Mbps වලට ආසන්නව එනවා. ඉරිදාට සතිය මැද නිවාඩු දවසට පෝය දවසට වගේ සපීඩ් එක පොඩ්ඩක් විතර අඩු වෙනවා ඒත් ඒක මහලොකු...
  13. NEMISIS

    ආදායම 50000ට වැඩිනම් ආදායම්බදු

    Kalinuth 50000 ta wadi nam payee gewanna oni neda, mata mataka widiyata 50K - 90K athara salary ganna aya 600.00LKR da koheda gewanna oni. Meken passe komada danne ne
  14. NEMISIS

    SLT.. LANKABELL... කෙලිය

    Yes Mageth update wela :)
  15. NEMISIS

    Software waddo awanammmmm

    එහෙම ඉමේජස් එහෙම දැම්ම කියලා දැනෙන තරම් ස්ලෝ විමක් නැහැ. ඔය මොබයිල් ඇප් ගොඩක් ඒවෙයේ සෑහෙන්න ඉමේජස් තියනවා එහෙම උනා කියලා ඒවා හොදට ස්මූත් වැඩ කරනවා නේ. ඉමේජස් දානකොට ඒ ඒ ඩිස්ප්ලේ වලට හරියන්න දාන විදි තියනවා උදාහරනයක් විදියට එකම බටන් එක Low DPI ඩිවයිස් වලදි පොඩි සයිස් ඉමේජ් එකක් එන්නත් High DPI...
  16. NEMISIS

    Software waddo awanammmmm

    :yes::yes::yes:
  17. NEMISIS

    Software waddo awanammmmm

    වර්ඩ්ප්‍රෙස් ඩෙස්ක්ටොප් ඇප් එක නම් වෙබ් වීව් එකක් උඩ කරලා තියන එකක් වගේයි පේන්නේ (මොබයිල් වල කොර්ඩෝවා/ෆොන්ගැප් වගේ). නේටිව් නෙමයි මොනවත් ෆ්රේම්වර්ක් නැතිව වින් 32 API එකෙන් උනත් ඔයවගේ කස්ටම් UI හදන්න පුලුවන්. කස්ටම් කන්ට්‍රෝල්ස් හදන්න ඉගෙනගත්තා නම් ඔහොම UI හදන හැටි මුල ඉදන්ම පුලුවන් QT වගේ එකක්...
  18. NEMISIS

    තේ කර්මාන්තය රැකගැනීම පිණිසයි

    යකෝ මාත් කොල්ලුපිටියෙ පොලිසිය ලග තියන කම්පැනියක තමයි උඹ GTNexsu ද වැඩ? යකූ අපේ අම්මලාගෙ ගම ඌරුබොක්ක සති දෙකකට කලින් ගිහින් ආවා
  19. NEMISIS

    තේ කර්මාන්තය රැකගැනීම පිණිසයි

    යෙස් දෙනියාය සෙන්ට්‍රල් තමා දැන් නම් කොලඹ IT කම්පැනියක වැඩ උඹත් සෙන්ට්‍රල් ද ආවේ? මම 2007 A/L

    No contents