1. NEMISIS

    Windows 10 vs Linux

    දැනටත් ඔෆිස් වල/කඩවල් වල එහෙම හොර කොපි පාවිච්චි කරලා මයික්‍රොසොෆ්ට් එකට මාට්ටු වුනොත් මාස3ක් දෙනවා ඔරිජිනල් කොපි දා ගන්න කියලා ඒත් දැම්මෙ නැත්නං නඩූ තමයි. හොර කොපි විකුනන එවුන්ට කේස් තමයි ඉස්සර යුනිටියෙ තිබුන සොෆට්වෙයා කඩ දැන් නැත්තෙ ඒකනේ. ඒත් ගෙදර කොම්පියුටරේට දාන හොරකොපි අල්ලන්නේ නෑබන් කීයක්...
  2. NEMISIS

    අපි රේස් පදිමු-S1E2-

    තැන්කූ වේවා අයේ ලක්සෙයක් දීල වත් මේ ටික වෙන එකෙක් ගෙන් නං අහගන්න වෙනේනෙ නැහැ
  3. NEMISIS

    Windows 10 vs Linux

    ඕක මචන් ඔයිට වඩා සංකීර්ණ ප්‍රශ්නයක්. මුලින්ම ඔය Asymetric key එන්ක්‍රිප්ශන් ඕඑස් ලෙවල් එකේ ඉම්ප්ලිමෙන්ට් කරද්දි NSA එකෙන් ඩිවලොපර්ස්ලාට ඔප්ශන් 2ක් දුන්නා එකක් තමයි USA වලට ශිප් කරන සොෆ්ට්වෙයා වල කීඑක (මේ කියන්නේ ඇක්ටිවේශන් කී නෙමයි සයිනින් වලට සහ එන්ක්‍රිප්ශන් වලටකී) ඒ ගොල්ලො කියන ලෙන්ත් එකකට...
  4. NEMISIS

    Windows 10 vs Linux

    Better to ignore idiots bro, until this point we were having a discussion, like all other threads at some point some idiot will jump in to the thread and destroys it all.
  5. NEMISIS

    Windows 10 vs Linux

    තාම නං කීයක් වත් දුන්නේ නැහැඉහැබැයි ඉස්සරහට කීයක් වත් ගෙනත් දෙයිද දන්නේන නෑ පුලුවන් නම් එක තැනක් පෙන්නපන් මම වින්ඩෝස් වලට කඩේ ගියපු.
  6. NEMISIS

    Windows 10 vs Linux

    :yes::yes::yes: ඒක තමයි බන් අපිත් මේ කියන්නේ ඒ ඒ වැඩේට ගොඩක්ම ගැලපෙන ලේසියෙන් කරන්න තියන එක පාවිච්චි කරන්න ඕන කියලා. සමහර උන් මෙතන මොකක් හරි එකක් අල්ලගෙන ඒකට කඩේ යනවා ඕපන් සෝස් වේවා ක්ලෝස්ඩ් සෝස් වේවා. ඒ කවුරුත් බිස්නස් එකක් කරන්නේ. ඒක තේරුම් ගන්නේ නැතුව ඒවා කොහේ හරි කොනකින් අල්ලගෙන කෑගැහුවට...
  7. NEMISIS

    Windows 10 vs Linux

    ඒ උබ දන්න තරම තමයි. ගොඩක් කැම්පස් වල ටොප් ස්ටුඩන්ට්ස්ලා ගූගල් ට්‍රයි කරනවා හැබැයි ඒවා පත්තරේ වත් ඉන්ටනෙට් එකේ වත් අඩබෙර ගහලා කරන ඒවා නෙමෙයි. මාත් එක්ක එකට කැම්පස් එකේ ඉදපු එකෙක් ගූගල් එකේ වැඩ කරනවා අනිත් එක ලංකාවෙ ගූගල් එකේ වැඩ කරන අය තව ඉන්නවා (Prof V.K Samaranayaka ගේ එක පුතෙකුත් ගූගල් එකේ...
  8. NEMISIS

    වාහන හින්ද කාපු කටු ...2

    පොඩි කටුවක් තිබේ. බුක්ෆෙයා එකෙන් පොත් තොගයක් ගෙනත් කියවන නිසා කොටන්න කම්මැලි කමේ ඉන්නේ ඊයෙ කාර් එක සර්විස් කරන්න ස්ටැෆඩ් එකට ගියා. නිකමට බ්‍රේක් පෑඩ් චෙක් කරා ඉස්සරහ තව 2000ක් විතර සහ පිටිපස්සෙ තව 5000ක් විතර දුවන්න පුලුවන් කිවුවා. ඕන එකක් කියලා මාරු කරන්න කියල ගනන් ඇහුවා ඉස්සරහ බ්‍රේක් පෑඩ්...
  9. NEMISIS

    Van modifications

    රෑට යද්දි පොඩ්ඩක් පේනවා අඩුයි. රෑට පාර අයිනේ නතර කරලා යනවා නම් ලයිට් එකක් යට නතර කරලා යන්න වෙනවා ලගටම එනකම් පේන්නේ නැහැ. මටත් ඔය දෙක ඇරුනම වාහනේකට ලස්සනම පාට කළු තමයි. මගේ යාලුවෙක්ගේ කලු සිවික් එකක් තියනවා ස්මෝක්ඩ් ටේල් ලයිට් දාපු එකක් දැක්කම ඇඩෙනවා ලුක් එකට
  10. NEMISIS

    Windows 10 vs Linux

    පලවෙනි එක තමයි සොෆ්ට්වෙයා නැහැ කියලා නෙමෙයි මම කිවුවෙ වින්ඩොස් තරම් හොද සොෆ්ට්වෙයා නැහැ කියලා. හරි උබ කියනවිදියට නැහැයි කියන සොෆ්ට්වෙයා මෙන්න මේවා (මම සාමාන්‍ය යූසර් කෙනෙක් විදියට පාවිච්චි කරන ඒවයින්) 1. IDM මේකෙන් දෙන ස්පීඩ් එක එන කිසිම සොෆ්ට්වෙයා එකක් Windows/Linux/Mac තුනටම නැහැ. වින්ඩොස්...
  11. NEMISIS

    Windows 10 vs Linux

    හැම තැනම මේක තමා බන් වෙන්නෙ දන්න එකෙක් හිටියත් මොකටද නිකං මරාගන්නේ කියල කියන්නෙ නැති එකයි වෙලා තියෙන්නේ. කවුරු කවුරුත් තමන්ගේ එකට අඩු වැඩි වශයෙන් කඩේ යන එක තමයි වෙලා තියෙන්නේ ඕපන් සෝස් වේවා ක්ලොස්ඩ් සෝස් වේවා. අපිට තියෙන්නෙ මරා ගන්නේ නැතුව වැඩේට හරියන ප්‍රොඩක්ට් එකක් යූස් කරන එක තමයි
  12. NEMISIS

    Windows 10 vs Linux

    උබ හිතන් ඉන්නේ ටොරන්ට් ක්ලයන්ට් එකක් ෆ්‍රී දෙන එක නම් ලිනක්ස් වල වින්ඩෝස් වලට වඩා හොදකම එහෙනම් සමහර විට උබත් එක්ක කතා කරලා වැඩක් නැතිවෙයි. හොදට කියන්න පුලුවන් නම් කියපන්. උබ හිතන්නෙ වින්ඩෝස් පාවිච්චි කරන එක ගොන් කමක් කියලද? මම වින්ඩෝස් වලට කඩේ යන්නෙත් නැහැ ලිනක්ස් වලට කඩේ යන්නෙත් නැහැ. මෙතන...
  13. NEMISIS

    Windows 10 vs Linux

    නිකමට කියපන්කෝ සාමාන්‍ය යූසර් කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන් ලිනක්ස් වල තියන වින්ඩෝස් වලට වඩා හොද සොෆ්ට්වෙයා දෙක තුනක් වගේ.
  14. NEMISIS

    Windows 10 vs Linux

    both, Existing projects Objective-C, new projects, if a small project Swift, big project Objective-C
  15. NEMISIS

    Windows 10 vs Linux

    ඔවු මචන් මමත් මොබයිල් ඩිවලොප්මන්ට් තමයි කරන්නේ. ගොඩක්ම iOS තමයි කරන්නේ.
  16. NEMISIS

    Windows 10 vs Linux

    chmod -R 777 \ ඒකට රිපෙයාර් පර්මිශන් කියලා එක ක්ලික් එකෙන් ගොඩදාන්න ඔප්ශන් එකක් තියනවා නේ වැඩ සේව් වෙන එක නම් පට්ටෙට තියනවා xcode එකේ ආපහු ඔපන් කරද්දි ඔපන් කරගෙන ඉදපු ටැබ් සේරම ඕපන් වෙලා එඩිට් කර කර ඉදපු ලයින් එකටම කර්සර් එකත් ගිහින් තමයි ඉලග සැරේ ඕපන් වෙන්නේ
  17. NEMISIS

    Windows 10 vs Linux

    පොඩ්ඩක් වැඩ නැති යුනිකෝඩ් මොනවද කියලා කියනවද මම දැනට අවුරුදු 5+ක් තිස්සෙ මැක් යූස් කරනවා යූස් කරන්න ගත්තු දවසේ ඉදන් යුනිකෝඩ් වැඩ. මේ දැන් ටයිප් කරන්නෙත් මැක් එකේ. මැක් එකට ගූගල් ඉන්පුට් ටූලස් ඕන නැහැ ඒකෙ ඉන්බිල්ට් ෆොනටික් ලෙයවුට් එකක් තියනවා ඒක ගූගල් ඉන්පුට් ටූල්ස් වගේම තමයි ඒ ගැන මම කාලෙකට...
  18. NEMISIS

    Windows 10 vs Linux

    mac is best of both worlds, almost any Linux Software/Library available or can be compiled in to the osx, and there are lots of 3rd party software available for mac like Adobe CS, Microsoft office and there are even lot more mac exclusive Softwares can be found. and you can use your loving...
  19. NEMISIS

    Toyota Land Cruiser (2016)

    තෝ නං කියයි ඔච්චර ගානක් දීල ඕකක් අරගෙන මොන හිතකින්ද යකෝ ගල් ගොඩක මඩ වලක දාන්නේ

    No contents