මේකට නරකක් කියනවා නෙමෙයි,
ඕකේ ඔය තියෙන්නෙ නෝමල් ත්‍රිවීල් එන්ජිමක් ඕක හයිඩ්‍රජන් වලින් දුවන්න පුලුවන් එකක් නෙමෙයි(සද්දෙ උනත් බලපන්කෝ තනිකර ත්‍රිවීල් සද්දේ, වයර් හනස්සත් තරීවීල්ම තමයි ටැංකියත් ත්‍රීවීල් පෙටල් ටැංකියක්)
අනික විද්‍යුත් විච්චේදනයෙන් හයිඩ්‍රජන් එනජිමක් දුවන්න තරමට හදා ගන්න අමාරුයි...