1. NEMISIS

    ඇපල් සමාගම පාරිභෝගිකයන්ට අරී...!

    ඔය සීන් එක වෙන්නෙ හෝම් බටන් එක රී ප්ලේස් කරොත් හරි ටච් අයි ඩී සෙන්සර් එක මාරු කරොත් හරි රෙපෙයාර් කරොත් හරි ටච් අයිඩී එකට යන කේබල් එක මාරු කරොත් හරි විතරයි. ලොජික් බෝඩ් එකයි ටච් අයිඩී සෙන්සර් එකෙයි අයි ඩී මැච් වෙන්න ඕනෙ එහෙම නැතිව මාරු කරොත් අලුත් ටච් අයිඩී සෙන්සර් අයිඩී එකට ලොජික් බෝඩ් එකේ තියන...
  2. NEMISIS

    Indian_Racing

    මං මේ මගේ කාර එකේ තියන ස්පොයිලර් එක ගලවලා පොඩ්ඩක් ලොකු එකක් හයි කරන්න කියලා උන්නෙ. හිතාන උන්නෙ පරන එක ඉක්මන් එකේ දාල විකුනනවා කියලා දැන් නම් කීයට වත් විකුන්නේ නෑ. පරන ස්පොයිලර් එක බොනට් එකේ හයි කරන්න ඕනෙ. ඔව් බොනට් එක උඩින්
  3. NEMISIS

    Labour Court/Department (කම්කරු දෙපාර්තමේන්තුව)

    මගේ නම් අවුල වුනේ කම්පැනියෙ ලංකාවෙ බ්‍රාන්ච් එකේ ඔපරේශන්ස් නතර කරන්න හැදුවා වැඩ කරපු අයට මාස 3ක සැලරි දෙන්නෙ නැතිව. ඒක ඔතනින් ලංකාවෙ ඩිරෙක්ටර්ට කතා කරාට පස්සෙ එයා එහෙම සැලරි දෙන්න එකග වෙලා මාස 3ක සැලරි දුන්නා. ඕකටත් එතනට තමා යන්න තියෙන්නෙ මට තේරෙන විදියට ඔතනට යන්න කලින් කම්පැනියට කම්කරු කාරයාලෙ...
  4. NEMISIS

    Labour Court/Department (කම්කරු දෙපාර්තමේන්තුව)

    මම එක සැරයක් පොඩි අවුලකට ඔතනට ගියා එතන කොමසාරිස් ඉන්නවා කතා කරන්න පුලුවන් නම් හරි එතකොට එතනින් ඉල්ලනවා ලිකිත පැමිනිල්ලක් එයිට පස්සෙ එතනින් කම්පැනි එකේ ඩිරෙක්ටර් බෝඩ් එකට කතා කරනවා(Over the phone) එතනින් ප්‍රස්නේ විසදුනොත් අපි දීපු පැමිනිල්ල අයින් කරගන්න ඕනෙ. එතනින් විසදුනේ නැත්නම් අදාල සියලුම...
  5. NEMISIS

    New IT Companies

    මම ගියේ iOS වලට අවුරුදු 3කට විතර කලින් මම ඉල්ලපු ගානෙන් 20ක් ද කොහෙදො අඩු කරන්න හැදුවා පස්සේ කීප පාරක්ම කතා කරලා ගනන් වෙනස් කර කර තෙල බෙදන්න ගත්තා
  6. NEMISIS

    New IT Companies

    මම ඕකෙ කාලෙකට කලින් ඉන්ටවිව් ගියා කම්පැනි එක නම් අවුලක් නැහැ වගේ ඒ කාලෙ සාමාන්‍ය තරමෙ කම්පැනි එකක් මතක විදියට විසි ගානක්ද කොහෙද වැඩ කරනවා කියලා කිවුවා ඒ කාලේ. ඉන්ටවිව් එකෙන් පස්සේ ඔය රජිත කියන කෙනා කතා කරලා හෙනට තෙල දෙනවා දීලා සැලරි නිගෝශියේට් කරනවා පස්සේ කෝල් කරලත් තෙල බෙදන්න ගත්තා. මට ඒක ඒ...
  7. NEMISIS

    Apps for apple iphone 6

    ඉතින් බන් උඹට ඕන වැඩ උඹ නේ දන්නේ ඒ ඒ වැඩ වලට හරියන ඇප්ස් බලලා දාගනින්. එහෙම නැතිව අනිත් එවුන් දාන ඇප්ස් උබට හරියන එකක් නැහැ නේ
  8. NEMISIS

    A/L Merit Pass කියන්නේ මොකද්ද සිඩ්හලයෝ

    ලංකාවේ කැම්පස් වලට ගන්න විදි දෙකක් තියනවා එකක් තමයි මෙරිට් අනික දිස්ත්‍රික් පදනමෙන්. මෙරිට් කියන්නෙ හොදම 400කියලා කියන්න බැහැ උදාහරනයක් විදියට මම AL කරපු අවුරුද්දෙ මැත්ස් වලින් ඉන්ජිනිරින් වලට මෙරිට් 445ක් ගත්තා. වෙනත් කෝස් වලට මේක වෙනස් වෙනවා මට මතක විදියට මේ මෙරිට් ගන්න ප්‍රතිශතය කැම්පස් පෝතේ...
  9. NEMISIS

    Online Banking

    කමර්ශල් ඔන්ලයින් බෑන්කින් අරගෙන තියනවා ඒ එක්කම ඒ එකවුන්ට් එකේ කාඩ් එකට ඔන්ලයින් පේමන්ට් ඇක්ටිව් කරගෙන තියනවා කාඩ් එකෙන් පේමන්ට් එකක් කරාම බිල් එක ප්‍රින්ට් වෙන්න කලින් SMS එක එනවා. ඩිපොසිට් වලට නම් ඇලර්ට් එකක් එන්නේ නැහැ කොමර්ශල් ටු කමර්ශල් ට්‍රානස්ෆර් ෆ්‍රී හැබැයි උදේ 9 - හවස 4 ඇතුලත විතරයිද...
  10. NEMISIS

    phone repair help please

    1 - මුලින්ම කරන්න තියෙන්නෙ හරියට බැටරිය චාජ් වෙනවද බලන එක පේන විදියට බැටරි පවර් හරියට ලොජික් බෝඩ් එකට එන්නෙ නැහැ වගේ නේ 2 -බැටරිය හරි නම් ගොඩක් වෙලාවට චාජින් කන්ට්‍රෝල් චිප් එකක හරි පවර් කන්ටරෝල් චිප් එකක හරි තමයි අවුල ඇත්තෙ 3- එහෙම නැත්නම් වැරදි බැටරියක් දාලද දන්නෙ නැහැ තව බැටරි කනෙක්ටර් එක...
  11. NEMISIS

    ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA-Part II

    ඔය ගොඩක් සැලරි නිගෝශියේට් කරන්න හේතුව අපේම වැරදි තමයි. අරක පුලුවන් මේක පුලුවන් අරෙහෙත් ඕව තමයි කරේ කියලා ඇවත් හරියට කරගන්න බැරි වුනාම ඊලගට එකෙක් ආවමත් බලන්න වෙන්න අර ඇහින්ම තමයි මොකද හැම දේම පුලුවන්ද බලන්න ඉන්ටවිව් හරි ටෙස්ට් හරි තියන එක ප්‍රායෝගික නැහැ නේ. අනික බලපන් ගොඩක් එවුන් කරන්ට් සැලරි එක...
  12. NEMISIS

    IT job එකකට රට පනින්නට පෙර සූදානම

    නැහැ බන් එහේ යන්න ඔය මොනවත් ඕන නැහැ මාස දෙකක් ජීවත් වෙන්න සල්ලි හොයාගෙන එහේ යනවා ගිහින් කොහේ හරි තැනක් සෙට් කරගෙන මාස 2ක් නැවතිලා ඉදලා ජොබ් එකක් හොයා ගන්නවා එහෙම හොයා ගත්තට පස්සේ වීසා දිගටම හදාගෙන නැවතිලා ජොබ් එක කරන එක තමයි ගොඩක් එවුන් කරන්නෙ
  13. NEMISIS

    IT job එකකට රට පනින්නට පෙර සූදානම

    1. සාමාන්‍යෙන් සිංගා වගේ යනවා නම් අවුරුදු දෙකක වගේ තිබුනත් ඇති සමහර මගේ යාලුවො ඉන්නවා එවුන් කරපු සමහර රිසර්ච් එහෙම නිසා එක්ස්පීරියන්ස් නැතිව USA එහෙම පට්ට කම්පැනි සෙට් වුනු එවුන්. US එහෙම යනවා නම් මෙහෙ අවුරුදු 4/5 එක්ස්පීරියන්ස් තිබුනත් එහෙ ගොඩක් වෙලාවට නිකම්ම නිකම් ඩිවලොපර් පොසිශන් එකකට තමයි...
  14. NEMISIS

    ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA-Part II

    මෙතන තියන අවුල ඉන්ටවිවී එකේ ඉල්ලන සැලරි එක සාධාරනීකරනය කරන්න තියන හැම එකම දන්නවා කියනවා නම් දුන්නම ඒ වැඩේ කරන්න පුලුවන් වෙන්න ඕනෙ. සයිට් හදන්නයි තීම් එක හදන්නයි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක කරන්නයි එකම ඩිවලොපර් ගෙන් බලාපොරත්තු වෙන ලොකු කම්පැනි නම් මෙහේ ඇති කියලා මම නම් හිතන්නෙ නැහැ හැබැයි පොඩි පොඩි...
  15. NEMISIS

    phone repair help please

    මොකද්ද බන් ඔය රතු පාට කරල තියන කෑල්ලෙ තේරුම CPU එක ගියොත් ඔන් කරන්න බැහැ. වෙන ලොජික් බෝඩ් එකක් ගහලා හරි CPU එක රීප්ලේස් කරලා හරි තමයි ඔන් කරන්න වෙන්නේ. CPU එක බුරුල් වෙලා හරි වගේ නම් අර කලින් කමෙන්ට් එකක තියන විදියට CPU එක reball කරලා බලන්න පුලුවන් අනික ඔය කියලා තියන විදයට ෆෝන් එක වැඩ කරන නිසා...
  16. NEMISIS

    ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA-Part II

    සහතික ඇත්ත මෙන්න මෙහෙම තමයි ඔය දැං ඔය කවුරුත් දගලන IT ෆීල්ඩ් එකේ තත්වෙ, මම වැඩ කරන තැනට ඩිවලොපර්ලා 2ක් ගන්න ඉන්ටවිව් කරා. අපි හොයන ස්කිල්/දැනුම තියන එවුන් එකෙක් වත් නැහැ. හැබැයි එහෙම වෙලත් ඉල්ලන්නේ පට්ට සැලරි. ගොඩක් එවුන්ගෙන් කරන්ට් සැලරි එක ඇහුවම කියන්නෙ ඇත්ත ගාන වගේ 1.5ක් විතර එහෙම කරලා ඇත්ත...
  17. NEMISIS

    3 Year Open Papers (VITZ) Buying Help

    මෙහෙමයි මචන් සීන් එක ඔතන ඕපන් පේපර්ස් තිබුනට බැරිවෙලා හරි කලින් අයිතිකාරයා, ට්‍රාන්ස්ෆර් පේපරේ එයාගෙ කොපි එක යවලා තිබුනොත්(ඒ කියන්නෙ එයාගේ ඕනර්ශිප් එක කැන්සල් කරලා නම්) දඩ ගෙවන්න වෙන්නෙ දවස් ගානට හෙන ගානක් සෙට් වෙයි (හැබැයි මේ සීන් එක වෙන්න ඉඩ අඩුයි මොකද ඔය ඕපන් පේපර් දීපු එකා දැනගෙනනේ ඕපන්...
  18. NEMISIS

    honda vezel එක හොදයිද බං. ? විස්තර ඔනි

    මේකෙන් පර්ෆෝමන්ස් ගැන අයිඩියා එකක් ගන්න බැහැ හේතු 1 මේ විඩියෝ එකේ කියලා නැහැ මේ වෙසල් 1500CC එකක් කියලා හෝ i-Vtec එකක් කියලා 2 මේකෙ ටයිට්ල් එක සහ ඩිස්ක්‍රිප්ශන් එක ට්‍රාන්ස්ලේට් කරාම මොකද්දෝ 2nd SC Applied කතාවක් තියෙන්නේ (SC කියන්නේ Super Charged ද දන්නෙ නැහැ) ඩිස්ක්‍රිප්ශන් එක අනුව මේක...
  19. NEMISIS

    cross over/SUV with best 2nd hand market

    තව සුබරු subaru xv hybrid කියලා එකක් තියනවා නේ ඔය වගේම කම්පැක්ට් SUV ටයිප් එකක් ඒක ගැනත් හොයලා බැලුවොත් මොකද. මම දැකලා තියනවා දැන් ඒවා ටිකක් මෙහෙ තියනවා. පෙනුමෙන් නම් පොඩ්ඩක් පොඩියි වගේ ඒ වුනාට ලස්සන වාහනේ
  20. NEMISIS

    අක්කගේ.ත්‍රිපෝෂ.ඕනේ

    නැහැ බන් දෙවර්ගයක් තියනවා ඒ දෙකේ රස වෙනස් පැකට් එක පවා වෙනස් අම්මලාට දෙන එකේ අම්මා කෙනෙක් ඉන්න පින්තූරයක්ද කොහෙද තියෙන්නෙ ලමයිට දෙන එකෙ ලමෙක් ඉන්න පින්තූරයක් තියෙන්නේ මගේ යාලුවෙක් හිටියා උන්ගෙ ගෙදර ත්‍රීපෝශ හදා ගන්නවා ඒවත් සමපෝශ වලට වඩා රසයි මට මතක විදියට ඕකට දානවා කිවුවෙ ඉරිගු පිටියි,උදු...

    No contents